Mal Mitak Thiya Lyrics
“Mal mitak tiya adarei kiya” (මල් මිටක් තියා ආදරෙයි කියා): Mal Mitak Thiya (මල් මිටක් තියා) lyrics, a Sinhala heartbreak song sung by Sureni De Mel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් මිටක් තියා ගී පද.
| SONG | Mal Mitak Thiya |
|---|---|
| SINGER | Sureni De Mel |
| LYRICIST | Sureni De Mel |
| COMPOSER | Sureni De Mel |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Mal Mitak Thiya Lyrics Singlish
(Mal mitak tiya adarei kiya
Ma bala giya eda ai tama nave oya...//)
Sepedi men dukedi ne e adare palakma ne
Durak vunata kari ne ansatu novi e adare.....
Mal mitak.....//
Me lokayen duras vela yanne obava heradama
Samudenna navothin oya nathi veyya senasumak sada....
Mal mitak.....//මල් මිටක් තියා ගී පද
(මල් මිටක් තියා ආදරෙයි කියා
මා බලා ගියා එදා ඇයි තාම නාවේ ඔයා...//)
සැපේදි මෙන් දුකේදි නෑ එ් ආදරේ පලක්ම නෑ
දුරක් වුණාට කාරි නෑ අන්සතු නොවී ඒ ආදරේ.....
මල් මිටක්.....//
මේ ලෝකයෙන් දුරස් වෙලා යන්නේ ඔබව හැරදමා
සමුදෙන්න නාවොතින් ඔයා නැති වේය සැනසුමක් සදා....
මල් මිටක්.....//
Performances of Mal Mitak Thiya
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mitak Thiya” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
Cover Versions · 5
▶CoverUnity Band - Mal Mitak Thiyanna (මල් මිටක් තියන්න) | Radeesh Vandebona | Unity Band Wedding SessionUnity Band
▶CoverMal Mitak Thiyanna | මල් මිටක් තියන්න | Naveesha Sooriyaarachchi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMal Mitak Thiyanna (මල් මිටක් තියන්න) Guitar ChordsEazy Chords
▶CoverMal Mitak Thiyanna - Kasun Kalhara - මල් මිටක් තියන්න - කසුන් කල්හාර ජයවර්ධනNayana Sri
▶CoverMal Mitak Thiyanna මල් මිටක් තියන්න - Kasun Kalhara | Qanun & Harp Rendition | @RockAppachchiRock Appachchi | රොක් අප්පච්චි | रॉक अपाची
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mitak Thiya LyricsMal Mitak Thiya Lyrics Englishමල් මිටක් තියාමල් මිටක් තියා ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel LyricsSureni De Mel ComposerSureni De Mel Lyricist




