My Prince Lyrics
“My prince you are always in my sight” (My prince you are always in my sight), My Prince (මයි ප්‍රින්ස්) lyrics: a Sinhala love song sung by Sureni De Mel, with words by Achala Solomons, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මයි ප්‍රින්ස් ගී පද.
| SONG | My Prince |
|---|---|
| SINGER | Sureni De Mel |
| LYRICIST | Achala Solomons |
| COMPOSER | Sureni De Mel |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
My Prince Lyrics Singlish
My prince you are always in my sight
And the darkness will be there
To hold my light……
Atha didulana tharakawak atha ahase pawela
Kiwa rahasak hada koniththa adaren mata lanwela
Pipi supipunu mal kiniththak rosa yaayen peedila
Kiwa rahasak suwada thawara adaren mata lanwela.......
(Sithata maage vihanga geethe sisila gena di kithi kawayi
Hadata lan wee pemin dawatee sihina kumaruth ingi karayi......//)
Atha didulana.....
(Seetha yaame paalu daese sathutu kandulak daga karayi
Sihina mewila sithe randila jeewithe hari lassanayi.....//)
Atha didulana.....
(Sihinen awidin kumarek ingi keruwa
Mal warusawen ohu mekee giya
Hada kithi kewila sulagak musu keruwa
Ov ohu awa sabewin dutuwa......
My prince you are always in my sight
And the darkness will be there
To hold my light……////)මයි ප්‍රින්ස් ගී පද
My prince you are always in my sight
And the darkness will be there
To hold my light……
ඈත දිදුලන තාරකාවක් ඈත අහසේ පාවෙලා
කීවා රහසක් හද කොනිත්තා ආදරෙන් මට ළංවෙලා
පිපී සුපිපුණු මල් කිනිත්තක් රෝස යායෙන් පීදීලා
කීවා රහසක් සුවඳ තවරා ආදරෙන් මට ළංවෙලා.......
(සිතට මාගේ විහඟ ගීතේ සිසිල ගෙන දී කිති කවයි
හදට ළං වී පෙමින් දැවටී සිහින කුමරුත් ඉඟි කරයි......//)
ඈත දිදුලන.....
(සීත යාමේ පාළු දෑසේ සතුටු කඳුළක් දඟ කරයි
සිහින මැවිලා සිතේ රැඳිලා ජීවිතේ හරි ලස්සනයි.....//)
ඈත දිදුලන.....
සිහිනෙන් ඇවිදින් කුමරෙක් ඉඟි කෙරුවා
මල් වරුසාවෙන් ඔහු මැකී ගියා
හද කිති කැවිලා සුළඟක් මුසු කෙරුවා
ඔව් ඔහු ආවා සැබැවින් දුටුවා......
(My prince you are always in my sight
And the darkness will be there
To hold my light……////)
Related Songs and Tags
My Prince LyricsMy Prince Lyrics Englishමයි ප්‍රින්ස්මයි ප්‍රින්ස් ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel LyricsSureni De Mel ComposerAchala Solomons Lyricist