Yanthamata Mage Diha

Song Details: Singer & Composer Information
Yanthamata Mage Diha Lyrics in Sinhala (යන්තමට මගේ දිහා ගී පද) and English by Sureni De Mel, written by Chathuka Maduranga and composed by Madhawa Hewawasam. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Yanthamata Mage Diha
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Yanthamata Mage Diha Lyrics

Yantamata mage dihaa
Punchiyata wage bala
Heeniyata hinaa welaa
Anthimata oyaa giyaa

Haanguwata hite kathaa
Neth dekata washee welaa
Man mangata welaa bala
Panthiyata welaa giyaa

Aes dekata wahan welaa
Hadawata kathaa kalaa
Daen hitata mage langata obee enna heetheelaa
Nae mee tharam aadare kaatawath daeneelaa

(Paaluwa makalaa preema karamu baendeelaa
Aalaya hoyaalaa dennada hita puroolaa...//)

Raata mage heena dige
Enne moko horaa wage
Paata kale daesa mage koodu hite roopee obee
Kaatwathma nodunna aadare vimaanee
Aadareta kola hite
Jeevithema bhaara kale
Alla ganna daetha mage
Illa ganna heena hite
Kal gewanna kalpayakma
Oyaage thurule
Daes piyaa praarthanaa kalaa oyaa mage
Rahas kiyaa giye oyaa hitath aran wage
Hita paarawaa aei oyaa giye mukuth nokiyaa

(Paaluwa makalaa preema karamu baendeelaa
Aalaya hoyaalaa dennada hita puroolaa...//)

Thurulu welaa ekama kudee
Yanna gaman biman ohee
Joodu daman paara dige
Roda kaden kanna wade
Punchi balaapoorottuwak hite pirenne
Seethaleta waessa dige
Unuhume guli welaa obee
Yanna gaman aadaraye
Inna balan thaama mese
Thaama mage wechcha nati heena thurulle

Pamaa welaa thawat mokada hangun aadare
Samawa nam labennaealu kiwwothin honde
Hita paarawaa aei oyaa giye mukuth nokiyaa

(Paaluwa makalaa preema karamu baendeelaa
Aalaya hoyaalaa dennada hita puroolaa...//)

යන්තමට මගේ දිහා ගී පද

යන්තමට මගේ දිහා
පුංචියට වගේ බලා
හීනියට හිනා වෙලා 
අන්තිමට ඔයා ගියා

හැංගුවට හිතේ කතා
නෙත් දෙකට වශී වෙලා
මං මඟට වෙලා බලා
පන්තියට වෙලා ගියා

ඇස් දෙකට වහන් වෙලා
හදවතට කතා කලා
දැන් හිතට මගේ ලඟට ඔබේ එන්න හීතීලා
නෑ මේ තරම් ආදරේ කාටවත් දැනීලා

(පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා...//)

රෑට මගේ හීන දිගේ
එන්නෙ මොකෝ හොරා වගේ
පාට කලේ දෑස මගේ කෝඩු හිතේ රූපේ ඔබේ
කාටවත්ම නොදුන්න ආදරේ විමානේ
ආදරේට කෝල හිතේ
ජීවිතේම භාර කලේ
අල්ල ගන්න දෑත මගේ
ඉල්ල ගන්න හීන හිතේ
කල් ගෙවන්න කල්පයක්ම
ඔයාගේ තුරුලේ
දෑස් පියා ප්‍රාර්ථනා කලා ඔයා මගේ 
රහස් කියා ගියේ ඔයා හිතත් අරන් වගේ 
හිත පාරවා ඇයි ඔයා ගියේ මුුකුත් නොකියා

(පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා...//)

තුරුළු වෙලා එකම කුඩේ
යන්න ගමන් බිමන් ඔහේ
ජෝඩු දමන් පාර දිගේ
රෝද කඩෙන් කන්න වඩේ 
පුංචි බලාපොරොත්තුවක් හිතේ පිරෙන්නේ
සීතලේට වැස්ස දිගේ
උණූහුමෙ ගුලි වෙලා ඔබේ
යන්න ගමන් ආදරයේ 
ඉන්න බලන් තාම මෙසේ
තාම මගේ වෙච්ච නැති හීන තුරුල්ලේ

පමා වෙලා තවත් මොකද හංගන් ආදරේ
සමාව නම් ලැබෙන්නෑලු කිව්වොතින් හොඳේ
හිත පාරවා ඇයි ඔයා ගියේ මුුකුත් නොකියා

(පාළුව මකාලා ප්‍රේම කරමු බැඳීලා
ආලය හොයාලා දෙන්නද හිත පුරෝලා...//)

Frequently Asked Questions

Who sang Yanthamata Mage Diha?

Sureni De Mel performed Yanthamata Mage Diha. Sureni De Mel is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Yanthamata Mage Diha lyrics?

The lyrics for Yanthamata Mage Diha were written by Chathuka Maduranga. Chathuka Maduranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Yanthamata Mage Diha?

Madhawa Hewawasam composed the music for Yanthamata Mage Diha. Madhawa Hewawasam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Yanthamata Mage Diha complete lyrics?

You can find the complete Yanthamata Mage Diha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Yanthamata Mage Diha?

Yanthamata Mage Diha has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ යන්තමට මගේ දිහා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ යන්තමට මගේ දිහා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Yanthamata Mage Diha LyricsYanthamata Mage Diha Song LyricsYanthamata Mage Diha Lyrics Englishයන්තමට මගේ දිහා Lyricsයන්තමට මගේ දිහා ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel LyricsMadhawa Hewawasam ComposerChathuka Maduranga Lyricist
Comments & Discussion

Share your thoughts about "Yanthamata Mage Diha" or discuss the lyrics with other music lovers.

Loading comments...