Ada Ra Echchara Kaluwara Na Lyrics
“ada rae echchara kaluwara nae” (අද රෑ එච්චර කළුවර නෑ): Ada Ra Echchara Kaluwara Na (අද රෑ එච්චර කළුවර නෑ) lyrics, a Sinhala love song sung by Sureni De Mel, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අද රෑ එච්චර කළුවර නෑ ගී පද, and many know it simply as ada rae.
| SONG | Ada Ra Echchara Kaluwara Na |
|---|---|
| SINGER | Sureni De Mel |
| CATEGORY | Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Ada Ra Echchara Kaluwara Na Lyrics Singlish
(ada rae echchara kaluwara nae
sanda nae enamuth taniyak nae
oba langa hinda dukakuth nae
turule innam seethala nae...//)
anadaraya wetha pitupala
adaraya langa mama randuna
adaraya langa mama randuna...
duru ge niwasata ennata magahera rahase
mawpiyahera giye enamudu nae mata duka se
nethu langa kandulal netha ada hasarel
adare daenenawa oba langa me daen...
ada rae echchara.../
pem kala lesakata yauwana pera gewu kaale
hamade amathaka degurun nae mata senehe
oba langa suwahas kal divi manalol
adare daenenawa oba langa me daen...
ada rae echchara...//
anadaraya wetha pitupala
adaraya langa mama randuna
adaraya langa mama randuna...
ada rae echchara...//අද රෑ එච්චර කළුවර නෑ ගී පද
(අද රෑ එච්චර කළුවර නෑ
සඳ නෑ එනමුත් තනියක් නෑ
ඔබ ලඟ හින්දා දුකකුත් නෑ
තුරුලේ ඉන්නම් සීතල නෑ...//)
අනාදරය වෙත පිටුපාලා
ආදරය ලඟ මම රැඳූනා
ආදරය ලඟ මම රැඳූනා...
දුරු ගේ නිවසට එන්නට මගහැර රහසේ
මව්පිය හැර ගියේ එනමුදු නෑ මට දුක සේ
නෙතු ළඟ කඳුලැල් නැත අද හසරැල්
ආදරේ දැනෙනවා ඔබ ළඟ මේ දැන්...
අද රෑ එච්චර.../
පෙම් කළ ලෙසකට යෞවන පෙර ගෙවූ කාලේ
හැමදේ අමතක දෙගුරුන් නෑ මට සෙනෙහේ
ඔබ ළඟ සුවහස් කල් දිවි මනලොල්
ආදරේ දැනෙනවා ඔබ ළඟ මේ දැන්...
අද රෑ එච්චර...//
අනාදරය වෙත පිටුපාලා
ආදරය ලඟ මම රැඳූනා
ආදරය ලඟ මම රැඳූනා...
අද රෑ එච්චර...//
Related Songs and Tags
Ada Ra Echchara Kaluwara Na LyricsAda Ra Echchara Kaluwara Na Lyrics Englishඅද රෑ එච්චර කළුවර නෑඅද රෑ එච්චර කළුවර නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel Lyrics