Adambarai Beluwama Nam Lyrics by Sureni De Mel
Adambarai Beluwama Nam (ආඩම්බරයි බැලුවම නම්) is a Sinhala song sung by Sureni De Mel. This page presents the Adambarai Beluwama Nam lyrics in Sinhala script (ආඩම්බරයි බැලුවම නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adambarai Beluwama Nam |
|---|---|
| SINGER | Sureni De Mel |
| VIEWS | 88 |
| UPDATED |
Adambarai Beluwama Nam Lyrics
Adambarai baluwama nam
Horehin balanne ai ehenam
Kammul sibinna mage hodanam
Aalen pelenna ai tahanam
Pem hasarel oba radune - nil yayaka ras wage
Oba sita ma turule - nelavunu hati mage mathake
Thamath atha ada wage - innam semada obage
Sevenallak vi sasare - avasanaya tekma hade
Tanikama nathi kara semada mama langvuva oba sevene
Oba sinahava ma hade radune - nethu dahasak atarin oba ma dutuwe
Mata langvi kiyu deya mathake thama rade
Adambarai baluwama nam //
Duka sithenne apata pamanda
Thawa susum wala unusuma mokada
Mata thiyenne tanikama taniyeta
Oba sibinne mage sitha vitharada
Adambarai baluwama nam //ආඩම්බරයි බැලුවම නම් ගී පද
ආඩම්බරයි බැලුවම නම්
හොරැහින් බලන්නේ ඇයි එහෙනම්
කම්මුල් සිඹින්න මගෙ හොදනම්
ආලෙන් පෙලෙන්න ඇයි තහනම්
පෙම් හසරැල් ඔබ රැදුනේ - නිල් යායක රැස් වාගේ
ඔබ සිත මා තුරුලේ - නැලවුනු හැටි මගෙ මතකේ
තාමත් ඇත අද වාගේ - ඉන්නම් සැමදා ඔබගේ
සෙවනැල්ලක් වී සසරේ - අවසානය තෙක්ම හදේ
තනිකම නැති කර සැමදා මම ලංවූවා ඔබ සෙවනේ
ඔබ සිනහව මා හදේ රැදුනේ - නෙතු දහසක් අතරින් ඔබ මා දුටුවේ
මට ලංවී කියූ දෙය මතකේ තවම රැදේ
ආඩම්බරයි බැලුවම නම් //
දුක සිතෙන්නේ අපටම පමණද
තව සුසුම් වල උණුසුම මොකටද
මට තියෙන්නෙ තනිකම තනියෙට
ඔබ සිඹින්නේ මගෙ සිත විතරද
ආඩම්බරයි බැලුවම නම් //Performances of Adambarai Beluwama Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Adambarai Beluwama Nam” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 8
▶CoverAdambarai Baluwama Nam | ආඩම්බරයි බැලුවම නම් | Surenie De Mel | Coke RED | @RooTunesRoo Tunes
▶CoverAdambarai (Horahin Balanne)-ආඩම්බරයි බැලුවම නම් Remixed with a audio spectrum By BeatboxBEATBOX Sinhala
▶CoverAdambarai beluwamanam || ආඩම්බරයි බැලුවමනම් || Cover by || Ravindu weerarathneLive Music Tv
▶Coverආඩම්බරයි බැලුවම නම්-adamabri bluwama nam-SS SONGS....SS beats
▶CoverAdambarai Baluwama Nam (ආඩම්බරයි බැලුවම නම්) - EDM RemixX-Termin
▶CoverAdambarai Indonesia Version ආඩම්බරයි බැලුවම නම් ඉන්දුනීසියා කෙල්ලෙක් කියන අපූරුවPCR Creations
▶CoverAdambarai Baluwama Nam (ආඩම්බරයි බැලුවම නම්) - Indian Cover 2026 | ReTune Covers lkReTune Covers lk
▶Coverබැලුවම නම්# DJ Cover | MUSIC#DRS RELAXING
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adambarai Beluwama Nam LyricsAdambarai Beluwama Nam Lyrics Englishආඩම්බරයි බැලුවම නම්ආඩම්බරයි බැලුවම නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel Lyrics


