Senasuru Mage Lyrics by Sureni De Mel
Senasuru Mage (සෙනසුරු මගේ) is a Sinhala song sung by Sureni De Mel. The music is composed by Sumith Priyankara. This page presents the Senasuru Mage lyrics in Sinhala script (සෙනසුරු මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senasuru Mage |
|---|---|
| SINGER | Sureni De Mel |
| COMPOSER | Sumith Priyankara |
| VIEWS | 18 |
| UPDATED |
Senasuru Mage Lyrics
Senesuru mage iwara wuna sikura hondatama labala
Kala wayasath hari hindaa manamaalayo kerekeneva
Gedarin mata wada denava deegek yannatama kiyaa
Karadara pita pita enava nidahasa mage natiwenava.....
Allapu gedara ape bodime kolu getawun
Innama denne naane balma danava
Ochchara orawanna epa kiyanava
Me vigadam balana maath innava......
Senesuru mage.....
Ananga wes aragena mage passen enava
Daewedi onema naa kiyala kiyanava
Kawurun thora gannavada hitenava
Hita hita tika tika man wayasata yanava.....
Senesuru mage.....//සෙනසුරු මගේ ගී පද
සෙනසුරු මගේ ඉවර වුණා සිකුරා හොඳටම ලබලා
කල වයසත් හරි හින්දා මනමාලයෝ කැරකෙනවා
ගෙදරින් මට වද දෙනවා දීගෙක යන්නටම කියා
කරදර පිට පිට එනවා නිදහස මගේ නැතිවෙනවා.....
අල්ලපු ගෙදර අපේ බෝඩිමේ කොලු ගැටවුන්
ඉන්නම දෙන්නේ නෑනේ බැල්ම දානවා
ඔච්චර ඔරවන්න එපා කියනවා
මේ විගඩම් බලාන මාත් ඉන්නවා......
සෙනසුරු මගේ.....
අනංග වෙස් අරගෙන මගේ පස්සෙන් එනවා
දෑවැදි ඕනෙම නෑ කියලා කියනවා
කවුරුන් තෝර ගන්නවාද හිතෙනවා
හිත හිත ටික ටික මං වයසට යනවා.....
සෙනසුරු මගේ.....//
Performances of Senasuru Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Senasuru Mage” on YouTube.
Cover Versions · 12
▶CoverSenasuru Mage - Sureni De Mel [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverSenasuru Mage ( සෙනසුරු මගේ ඉවර වුණා ) | Sureni De Mel | Aura Lanka Music FestivalAura Lanka Entertainment
▶Coverසෙනසුරු අපල වලට ඔබ කල යුතු නිවැරදිම වත් පිලිවෙත් | Balu Kaputu Danaya | බලු කපුටු දානයAyu
▶CoverSenasuru Mage | Sureni de Mel | Flash Back | Omaya | සෙනසුරු මගෙ | සුරේනි ද මෙල් | ෆ්ලෑෂ් බැක් ඔමායාOld Shows Dancing
▶CoverSenasuru Mage - Sureni De MelSusith Vidusanka
▶CoverSenasuru mage ivara una (සෙනසුරු මගෙ ඉවර උනා) Kawadi styleNavod Btz 🅥
▶CoverShaaVideo සෙනසුරු මගේ ඉවර වුණාSHAA VIDEO
▶Coverසෙනසුරු මගේ ඉවර වුණා | Senasuru Mage - Sureni De Mel - Female EDM Cover By @RockMaaliRock Maali මාලි
▶CoverSenasuru Mage | Surani De Mel | Seeduwa Sakura | සෙනසුරු මගෙ | සුරනි ද මෙල්| සීදූව සකුරා | සෙෂන් වන්Old Shows Dancing
▶Coverසෙනසුරු මගෙ ඉවර උනා | Senasuru Mage | Sureni De Mel | Sinhala Music VideoSinhala Music Channel
▶CoverSenasuru Mage Iwara Una Nonstop Sureni De Mel With All Right Derana Full Blast 2021Ashan Praneeth
▶CoverSenasuru Mage Iwara Una Sureni De Mel Sahara Flash Kundasale 2022Ashan Praneeth
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senasuru Mage LyricsSenasuru Mage Lyrics Englishසෙනසුරු මගේසෙනසුරු මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel LyricsSumith Priyankara Composer