Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sureni De Mel
  3. Hithuwakkari Lyrics

Hithuwakkari Lyricsby
Sureni De Mel

Hithuwakkari - Singer, Lyricist & Composer

Hithuwakkari Lyrics in Sinhala (හිතුවක්කාරයි ගී පද) and English by Sureni De Mel. This page includes the Sinhala lyrics and English transliteration.
SONG
Hithuwakkari
SINGER
Sureni De Mel
VIEWS
10

Hithuwakkari Lyrics

Hithuwakkarai man ai hadanna puluwanda
Mechchara kal ochchara try karala epa wune nedda
Man era lassana wena kellek dakalawath nedda
Lengathukam oya hati pawath mama ahuwune na ethda.....

(Tawath nadagam epa athi ithin oya kolam maduwe
Purappadu na passen awata awuruddak thisse.....//)
Aththen aththata maru wela mattu wenna mata kittu wela
Ottui beruwata mawa rawata mage hitha gannata matath hora......

Hithuwakkarai.......

(Ilandari yai hithana hitiata suduth wela konde
Kuduth wela awidinakota chuchaka bamuna wagei munda....//)
Aththa narekada oya muhunen wedak ganna ena wasanthaye
Natanna olu bakkan maduwe dennada set karala nomile.......

Hithuwakkarai.......

හිතුවක්කාරයි ගී පද

හිතුවක්කාරයි මං ඇයි හදන්න පුළුවන්ද
මෙච්චර කල් ඔච්චර try කරලා එපා වුණේ නැද්ද
මං ඇර ලස්සන වෙන කෙල්ලෙක් දැකලාවත් නැද්ද
ලෙන්ගතුකම් ඔය හැටි පෑවත් මම අහුවුනේ නෑ ඇත්ද.....

(තවත් නාඩගම් එපා ඇති ඉතින් ඔය කෝලම් මඩුවේ
පුරප්පාඩු නෑ පස්සෙන් ආවට අවුරුද්දක් තිස්සේ.....//)
අත්තෙන් අත්තට මාරු වෙලා මට්ටු වෙන්න මට කිට්ටු වෙලා
ඔට්ටුයි බැරුවට මාව රවටා මගේ හිත ගන්නට මටත් හොරා......

හිතුවක්කාරයි.......

(ඉලන්දාරි යයි හිතාන හිටියට සුදුත් වෙලා කොණ්ඩේ
කුදුත් වෙලා ඇවිදිනකොට චූචක බමුණා වගෙයි මුන්දැ....//) 
ඇත්තට නරකද ඔය මුහුණෙන් වැඩක් ගන්න එන වසන්තයේ
නටන්න ඔළු බක්කන් මඩුවේ දෙන්නද සෙට් කරලා නොමිලේ.......

හිතුවක්කාරයි.......

Frequently Asked Questions

Who sang Hithuwakkari?

Sureni De Mel performed Hithuwakkari. Sureni De Mel is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Hithuwakkari lyrics?

You can find the Hithuwakkari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Hithuwakkari?

Hithuwakkari has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිතුවක්කාරයි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිතුවක්කාරයි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Hithuwakkari LyricsHithuwakkari Lyrics Englishහිතුවක්කාරයිහිතුවක්කාරයි ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel Lyrics

Comments

ShareShare "Hithuwakkari" by Sureni De Mel

Song Video

More from Sureni De Mel

  • Ada Ra Echchara Kaluwara Na Lyrics14
  • Adambarai Beluwama Nam Lyrics55
  • Adareyi Nam Enna Lyrics210
  • Mal Mitak Thiya Lyrics6
  • My Prince Lyrics10
  • Nil Dasin Balawi Lyrics909
  • Ra Thisse Awilla Lyrics10
  • Rahasin awith Lyrics31
  • Senasuru Mage Lyrics8
  • Yanthamata Mage Diha Lyrics7
  • View All Songs11

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    789
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    386
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    64
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    59
  • Chuttak Chuttak LyricsYohani
    51
  • Bambara Nade LyricsBachi Susan
    48
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    46
  • Dana Danath LyricsJude Rogans
    45
  • Himaleta Wada Usai LyricsJude Rogans
    42
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    35