Rahasin awith Lyrics by Sureni De Mel
Rahasin awith (රහසින් ඇවිත්) is a Sinhala song sung by Sureni De Mel. This page presents the Rahasin awith lyrics in Sinhala script (රහසින් ඇවිත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahasin awith |
|---|---|
| SINGER | Sureni De Mel |
| VIEWS | 51 |
| UPDATED |
Rahasin awith Lyrics
Rahasina avith mumuna giya
E kiwu vadan sitha math kala
Ayeth avith mata langa vela
Pavasannako sithu de oya
Nil dasin balavi muwagin sina si
Monawada kondura kiya vi
Obe adare ma hade thurulu karana
Sada pathuma obe ve mage
Ne thama ne obe ave ne
Sihinen uwath duras venna ba
Yantham obe ruva dutuwe ma
Kohedo giye ma hera dama
Nil dasin balavi .../
Malin malata igilila ennam
Hade kawulu hera ma balannam
Sithin sithana de ma pathannam
Eyayi ma pathu adare
Nil dasin balavi .../රහසින් ඇවිත් ගී පද
රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිවූ වදන් සිත මත් කළා
ආයෙත් ඇවිත් මට ලං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා
නිල් දෑසින් බලාවී මුවගින් සිනා සී
මොනවාද කොඳුරා කියා වී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නෑ තාම නෑ ඔබ ආවේ නෑ
සිහිනෙන් උවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවේ මා
කොහේදෝ ගියේ මා හැර දමා
නිල් දෑසින් බලාවී ..../
මලින් මලට ඉගිලිලා එන්නම්
හදේ කවුළු හැර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එයයි මා පැතූ ආදරේ
නිල් දෑසින් බලාවී .../
Related Songs and Tags
Rahasin awith LyricsRahasin awith Lyrics Englishරහසින් ඇවිත්රහසින් ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel Lyrics