Adareyi Nam Enna Lyrics by Sureni De Mel
Adareyi Nam Enna (ආදරෙයි නම් එන්න) is a Sinhala song sung by Sureni De Mel. This page presents the Adareyi Nam Enna lyrics in Sinhala script (ආදරෙයි නම් එන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adareyi Nam Enna |
|---|---|
| SINGER | Sureni De Mel |
| VIEWS | 384 |
| UPDATED |
Adareyi Nam Enna Lyrics
Adarei nam enna ma vetha chatu bas nokiya
Atha penva boruva karana chapala kenek noviyan //
Oya neth ma sitha vasanga karannata pamin banduna neda
Kalpayak sema sithuval mumunannata perum piruva neda
Eth obhe langa amayuru premaye sevenali athiveda
Pivithuruya alaye hanguman athnam innam nododama
Adarei nam .....
Mula vela yana kirilliyan hata athatu labune da
Puda denna bayai sitha enamuth lanvi innam obe gava
Matu janitha bihi vana matu semadena ekamen nosithanna
Sakanthala men obe langa senehen kepavemi hemadama
Adarei nam .........ආදරෙයි නම් එන්න ගී පද
ආදරෙයි නම් එන්න මා වෙත චාටු බස් නොකියා
ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන් //
ඔය නෙත් මා සිත වසඟ කරන්නට පෙමින් බැඳුනා නේද
කල්පයක් සේම සිතුවැල් මුමුණන්නට පෙරුම් පිරුව නේද
ඒත් ඔබේ ළඟ අමයුරු ප්‍රේමයෙ සෙවනැලි ඇතිවේද
පිවිතුරුය ආලයේ හැඟුමන් ඇත්නම් ඉන්නම් නොදොඩාම
ආදරෙයි නම් .....
මුලා වෙලා යන කිරිල්ලියන් හට අත්තටු ලැබුනේ ද
පුද දෙන්න බයයි සිත එනමුත් ළංවී ඉන්නම් ඔබ ගාව
මතු ජනිතව බිහිවන මතු සැමදෙන එකමෙන් නොසිතන්න
සක්න්තලා මෙන් ඔබ ළඟ සෙනෙහෙන් කැපවෙමි හැමදාම
ආදරෙයි නම් .........
Performances of Adareyi Nam Enna
Cover versions, live performances, and reality-show contestant performances of “Adareyi Nam Enna” on YouTube.
Cover Versions · 6
▶Coverආදරෙයි නම් එන්න මා වෙත එන්න අපේ Class එකට 0774301702 ට දැන්ම Msg එකක් දාන්න DC : OshanOshan Liyanage Dance
▶Coverආදරෙයි නම් එන්න මාවෙත ඔයාලත් එන්න අපේ Dancing Class එකට 0740301702Oshan Liyanage Dance
▶Coverආදරෙයි නම් එන්න මා වෙත කාටද ඇත්තටම ආදරේ හිතුනේ DC:Oshan LiyanageSawani Sandapiyumi
▶Coverආදරෙයිනම් එන්න මා වෙත.Dananja Sampath Wijerathna
▶Coverආදරෙයි නම් එන්න මා වෙතAchini Upeksha - Dancing
▶Coverආදරෙයි නම් එන්න මා වෙත ^^^*My sTaTus*^^^ status songMy sTaTus
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adareyi Nam Enna LyricsAdareyi Nam Enna Lyrics Englishආදරෙයි නම් එන්නආදරෙයි නම් එන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSureni De Mel SongsSureni De Mel Lyrics