Amba Gas Yata Mal Halila Lyrics by Nirmala RanathungaVictor Rathnayake
Amba Gas Yata Mal Halila (අඹ ගස් යට මල් හැලිලා) is a Sinhala song sung by Nirmala Ranathunga and Victor Rathnayake. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Victor Rathnayake. This page presents the Amba Gas Yata Mal Halila lyrics in Sinhala script (අඹ ගස් යට මල් හැලිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amba Gas Yata Mal Halila |
|---|---|
| SINGER | Nirmala Ranathunga, Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 17 |
| UPDATED |
Amba Gas Yata Mal Halila Lyrics
(Amba gas yata mal halila
Suwande beruwa indinta
E amba mal suwande dige
Wana bambaro ronata enna ...//)
Mage bamabariya pale dama
Ennata ba amba wanayata
Musa basin ma nothala
Enna suwande mal hewanata...
Amba gas yata .../
Bambaru nadda amba wanaye
Obe sitata gata obina
An bambarun one na
Obayi mage pathum wimana....
Amba gas yata ...//අඹ ගස් යට මල් හැලිලා ගී පද
(අඹ ගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න ...//)
මගේ බඹරිය පැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට...
අඹ ගස් යට .../
බඹරු නැද්ද අඹ වනයේ
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නැ
ඔබයි මගේ පැතුම් විමන....
අඹ ගස් යට ...//Related Songs and Tags
Amba Gas Yata Mal Halila LyricsAmba Gas Yata Mal Halila Lyrics Englishඅඹ ගස් යට මල් හැලිලාඅඹ ගස් යට මල් හැලිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNirmala Ranathunga SongsNirmala Ranathunga LyricsRanathunga LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist