Eka Kirulak (Sulochana) Lyrics by Amara Ranathunga
Eka Kirulak (Sulochana) (එක කිරුළක් (සුලෝචනා)) is a Sinhala song sung by Amara Ranathunga. This page presents the Eka Kirulak (Sulochana) lyrics in Sinhala script (එක කිරුළක් (සුලෝචනා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Kirulak (Sulochana) |
|---|---|
| SINGER | Amara Ranathunga |
| VIEWS | 30 |
| UPDATED |
Eka Kirulak (Sulochana) Lyrics
eka kirulak paladinnata bae
eka sihasune innata bae
sulochana apa dedenatama
eka raja dahanaka raja karanta bae.....
mage kandula obage dethole
suwanda sina rallak wewa
sulochana duka nohadhunana
oba me gena thaw latha viya yuthu nae.....
eka kirulak......
adarayak wenuwen denna
taragayakata ida diya yuthu nae
sulochana apa dedenatama
eka hadawathakata pem karanta bae.....
eka kirulak......
kirula sihasunai raja dahanai
obatama pawara pita wennam
sulochana apa dedenatama
eka hadawathakata pem karanta bae.....
eka kirulak......
(sulochana apa dedenatama
eka raja dahanaka raja karanta bae).....//එක කිරුළක් (සුලෝචනා) ගී පද
එක කිරුළක් පළදින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක රජ දහනක රජ කරන්ට බෑ.....
මගේ කඳුල ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලොචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ලත විය යුතු නෑ.....
එක කිරුළක්......
ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ.....
එක කිරුළක්......
කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ.....
එක කිරුළක්......
(සුලෝචනා අප දෙදෙනාටම
එක රජ දහනක රජ කරන්ට බෑ).....//
Related Songs and Tags
Eka Kirulak (Sulochana) LyricsEka Kirulak (Sulochana) Lyrics Englishඑක කිරුළක් (සුලෝචනා)එක කිරුළක් (සුලෝචනා) ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics