Prema Kathawaka Lyrics by Amara RanathungaDayarathna Ranathunga
Prema Kathawaka (ප්‍රේම කතාවක) is a Sinhala song sung by Amara Ranathunga and Dayarathna Ranathunga. This page presents the Prema Kathawaka lyrics in Sinhala script (ප්‍රේම කතාවක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Prema Kathawaka |
|---|---|
| SINGER | Amara Ranathunga, Dayarathna Ranathunga |
| VIEWS | 15 |
| UPDATED |
Prema Kathawaka Lyrics
Prema kathawak charitha dekak api
Viraha geethayak peli dekak api
Badha veta kotu dushtha charitha neha
Siyalla sathutin hamara wenawa
Aasiri gee meda seena sabae wee
Poruwa mathu pita sith yawenawa
Dukbara was dandu welapena weena
Thawa hada paarana raawa neganawa
Akurin akurata gayena geeyen
Paluwa thanikama piri ithirenawaප්‍රේම කතාවක ගී පද
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
විරහ ගීතයක පේළි දෙකක් අපි
බාධා වැට කොටු දුෂ්ඨ චරිත නැහැ
සියල්ල සතුටින් හමාර වෙනවා
ආසිරි ගී මැද සීන සැබෑ වී
පෝරුව මතු පිට සිත් යාවෙනවා
දුක්බර වස් දඬු වැළපෙන වීණා
තව හද පාරන රාව නැගෙනවා
අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම පිරී ඉතිරෙනවා
Related Songs and Tags
Prema Kathawaka LyricsPrema Kathawaka Lyrics Englishප්‍රේම කතාවකප්‍රේම කතාවක ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics