Eye Ra Oba Lyrics by Amara Ranathunga
Eye Ra Oba (ඊයෙ රෑ ඔබ) is a Sinhala song sung by Amara Ranathunga. This page presents the Eye Ra Oba lyrics in Sinhala script (ඊයෙ රෑ ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eye Ra Oba |
|---|---|
| SINGER | Amara Ranathunga |
| VIEWS | 25 |
| UPDATED |
Eye Ra Oba Lyrics
(Iye ra oba sihinen deda wu - e upuli kawudo
Nidi nathi ra yame ma handa wu - e upuli kawudo....//)
Naesiyakedu nae - yeheliyekudu nae
Danna tharamim kawareku ho nae
Apa wenuwen oba da bindu helana
Ada horave oba hada ya wu
Jeeva mana liyathambarawakdo
E upuli e upuli....
Iye ra oba....
Upuli upuli adara upuli
Eliwana thuru oba deduwa mathakai
Puthu samagin maha magata bahinata
Bhayankaraye maga eli penwana
Manamohana wu salelu liyakdo
E upuli e upuli.....
Iye ra oba.....
ඊයෙ රෑ ඔබ ගී පද
(ඊයෙ රෑ ඔබ සිහිනෙන් දෙඩ වූ - ඒ උපුලී කවුදෝ
නිදි නැති රෑ යාමේ මා හැඬ වූ - ඒ උපුලී කවුදෝ....//)
නෑසියකෙදු නෑ - යෙහෙළියෙකුදු නෑ
දන්නා තරමින් කවරෙකු හෝ නෑ
අප වෙනුවෙන් ඔබ ඩා බිඳු හෙලනා
අඩ හෝරාවේ ඔබ හද යා වූ
ජීව මාන ලියතඹරාවක්දෝ
ඒ උපුලී ඒ උපුලී....
ඊයෙ රෑ ඔබ....
උපුලී උපුලී ආදර උපුලී
එළිවන තුරු ඔබ දෙඬුවා මතකයි
පුතු සමගින් මහ මඟට බහින්නට
භයංකාරයේ මග එළි පෙන්වන
මනමෝහණ වූ සළෙළු ලියක්දෝ
ඒ උපුලී ඒ උපුලී.....
ඊයෙ රෑ ඔබ.....
Performances of Eye Ra Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Eye Ra Oba” on YouTube.
Cover Versions · 11
▶CoverAmara Ranathunga songs eye ra oba sihinen dewawu e upuliMalli Creations
▶CoverEye Re Oba sihiinen ( ඊයේ රෑ ඔබ සිහිනෙන්) ~ විශාරද අමරා රණතුංගMusic Makes Me Mad
▶Coverඊයෙ රැ ඔබ Eaye Rae Oba (Upuli) Amara RanathungaWDIK
▶Coverඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපූලී. EEYE REE OBA HEENEN DEDAWU EE UPULI.Sudarshani Kumari Cover songs
▶CoverEye re oba ඊයේ රෑ ඔබ උපුලී YouTubevia torchbrowser comw.a mallika wasanthi
▶CoverEye Re Oba sihiinen ( ඊයේ රෑ ඔබ සිහිනෙන්) - Cover By - Neetha PriyanthiNeetha Priyanthi
▶CoverEeye Ra Oba Heenen dedawu (Upuli) - Amara Ranathunga |ඊයේ රූ ඔබ හීනෙන් | අමරා රණතුංගMusic_රසය
▶CoverEye ra obaCD channel
▶CoverIye Re Oba Sihinen Dedawu (Sinhala Song Meaning) - Amara RanathungaSinhala Lyricspedia
▶CoverEye Ra Oba Hinen Dadau/ඒ උපුලී කවුදෝ../Cover Version by/Chandrika Bandara With the Smule app.Chandrika Bandara
▶Coverඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩවූ......Amira Music Paradise
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eye Ra Oba LyricsEye Ra Oba Lyrics Englishඊයෙ රෑ ඔබඊයෙ රෑ ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics