Was Dandu Rawe Lyrics by Amara Ranathunga
Was Dandu Rawe (වස් දඬු රාවේ) is a Sinhala song sung by Amara Ranathunga. This page presents the Was Dandu Rawe lyrics in Sinhala script (වස් දඬු රාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Was Dandu Rawe |
|---|---|
| SINGER | Amara Ranathunga |
| VIEWS | 7 |
| UPDATED |
Was Dandu Rawe Lyrics
Vas dandu raave - vas dandu raave
Aetin ena e - vas dandu raave
Chanchala mahada nisansala karavana
Madhura manohara vas dandu raave
Aeta lowaka sita ena geeyak meni
Maa math karavana vas dandu raave
Vas dandu raave - vas dandu raave
Nupurudu situwili sitata gala ei
Aesena vitadi e vas dandu raave
Vedanaava paaluwa sita pilisinda
Neta kadulu dei vas dandu raave
Vas dandu raave - vas dandu raave
වස් දඬු රාවේ ගී පද
වස් දඬු රාවේ - වස් දඬු රාවේ
ඈතින් එන ඒ - වස් දඬු රාවේ
චංචල මහද නිසංසල කරවන
මධුර මනෝහර වස් දඬු රාවේ
ඈත ලොවක සිට එන ගීයක් මෙනි
මා මත් කරවන වස් දඬු රාවේ
වස් දඬු රාවේ - වස් දඬු රාවේ
නුපුරුදු සිතුවිලි සිතට ගලා එයි
ඇසෙන විටදී ඒ වස් දඬු රාවේ
වේදනාව පාළුව සිත පිළිසිඳ
නෙතට කදුළු දෙයි වස් දඬු රාවේ
වස් දඬු රාවේ - වස් දඬු රාවේ
Performances of Was Dandu Rawe
Cover versions, live performances, and reality-show contestant performances of “Was Dandu Rawe” on YouTube.
Cover Versions · 4
▶CoverWasdandu rawe - Dr. Amara RanathungaRajitha Jayamini Withanachchi
▶CoverWasdandu rawe - Dr. Amara Ranathunga | වස්දඬු රාවේ - මහාචාර්ය අමරා රණතුංගMusic_රසය
▶CoverAmara Ranathunga ....Vasdandu rave...(වස්දඬු රාවේ...වස්දඬු රාවේ...)...Amara RanathungaAparna Gamage
▶CoverWasdandu Rawaya (වස්දඬු රාවය)Ajantha Seneviratne
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Was Dandu Rawe LyricsWas Dandu Rawe Lyrics Englishවස් දඬු රාවේවස් දඬු රාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics