Sandak Sadisi Lyrics by Amara RanathungaDayarathna Ranathunga
Sandak Sadisi (සඳක් සදිසි) is a Sinhala song sung by Amara Ranathunga and Dayarathna Ranathunga. This page presents the Sandak Sadisi lyrics in Sinhala script (සඳක් සදිසි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandak Sadisi |
|---|---|
| SINGER | Amara Ranathunga, Dayarathna Ranathunga |
| VIEWS | 28 |
| UPDATED |
Sandak Sadisi Lyrics
Sanak sadisi lanak ruwathi lasi gamanin ena
Asannata hithai ayagen wathagotha yana thana
Muthu warusa watha sarasa mediyam hiru rase
Kohi sita kohi yanawada oba monawada oya hise
Giyoth kenek yalith no ena thana athi kumburaka
Piya si saai mama batha gena yami hanikata
Sohon bima asala kumburaka wehesai thama piya
Ohuta embula gena yana oba kiyan kau da kiya
Pama weya himiyani mama obagen samu gami
Nomarena yam kenek weda e nama mata himi
Amara dewi - oba amara dewi
Nanuwath dewi - oba amara dewiසඳක් සදිසි ගී පද
සඳක් සදිසි ළඳක් රුවැති ලැසි ගමනින් එන
අසන්නට හිතෙයි ඇයගෙන් වතගොත යන තැන
මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ
ගියොත් කෙනෙක් යළිත් නො එන තැන ඇති කුඹුරක
පියා සී සායි මම බත ගෙන යමි හනිකට
සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙන යන ඔබ කියන් කවු ද කියා
පමා වේය හිමියනි මම ඔබගෙන් සමු ගමි
නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි
අමරා දේවී - ඔබ අමරා දේවී
නැණවත් දේවී - ඔබ අමරා දේවී
Performances of Sandak Sadisi
Cover versions, live performances, and reality-show contestant performances of “Sandak Sadisi” on YouTube.
Cover Versions · 12
▶CoverSandak Sadhisi | සඳක් සදිසි | Dayaratne Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverAmara Devi - Dayaratna & Amara RanathungaSLClassics
▶CoverSandak Sadisi/ Amara and Dayarathne Ranathunge සදක් සදිසි/ අමරා රණතුංග සමග දයාරත්න රණතුංගSVH
▶CoverSandak Sadisi - සඳක් සදිසි - Dayarathna Ranathunga and Amara RanathungaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverSandak Sadisi Landak - Dayarathna Ranathunga & Amara RanathungaRD Entertainments
▶CoverMithila Ilesinghe - Pura Sandak Sadisi Premaya | මිථිලා ඉලේසිංහ - පුර සඳක් සදිසි ප්‍රේමයMithila Ilesinghe
▶CoverSandak sadisiCD channel
▶CoverSandak Sadisi Landak Dayarathne & Amara RanathungaMalinga Rathnayake
▶CoverDayarathna Ranathunga - Sandak sadisi landak | දයාරත්න රණතුංග - සඳක් සදිසි ළඳක්MUSIC CLUB
▶CoverSandak Sadisi Landak. (සඳක් සදිසි ලඳක් නොවෙද ලැසි ගමනින් එන)Lionfirst Music
▶CoverSandak Sadisi Landak - Amara Devi - Dayarathna RanathungaFlower house & Sulakshani music
▶CoverSANDAK SADISI LANDAK (AMARADEVI) GUITAR LESSON සඳක් සදිසි ලඳක් (අමරාදේවී ) ගිටාර් පාඩමTech of Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandak Sadisi LyricsSandak Sadisi Lyrics Englishසඳක් සදිසිසඳක් සදිසි ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics