Song Details: Singer & Composer Information
Pem Sililare Lyrics in Sinhala (පෙම් සිළිලාරේ ගී පද) and English by Amara Ranathunga and Dayarathna Ranathunga. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pem Sililare
👁️ VIEWS
2

Pem Sililare Lyrics

Pem sililare thun sitha ithiri vihidi visirenna
Vasantha geethe - pawane pawe
Wil thera nille hada sansun kala gi handa yali asuna
Kawudo awe - kawudo awe

Pera dine - sonduru ruwa obe - hada kone andi peye
Adare man pethe - awe daetha gena denna

Hasareli - tholanga negi negi - hada niwi sihila de
Adare man pethe - awe daetha gena denna

පෙම් සිළිලාරේ ගී පද

පෙම් සිළිලාරේ තුන් සිත ඉතිරී විහිදී විසිරෙන්නා
වසන්ත ගීතේ - පවනේ පාවේ
විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගි හඞ යළි ඇසුණා
කවුදෝ ආවේ - කවුදෝ ආවේ

පෙර දිනේ -  සොඳුරු රුව ඔබේ - හද කොනේ ඇඳි පැයේ
ආදරේ මං පෙතේ - ආවේ දෑත ගෙන දෙන්නා

හසරැළි - තොළඟ නැගි නැගී -හද නිවී සිහිල දේ
ආදරේ මං පෙතේ - ආවේ දෑත ගෙන දෙන්නා


Frequently Asked Questions

Who sang Pem Sililare?

Amara Ranathunga performed Pem Sililare. Amara Ranathunga is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Pem Sililare complete lyrics?

You can find the complete Pem Sililare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pem Sililare?

Pem Sililare has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෙම් සිළිලාරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෙම් සිළිලාරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pem Sililare LyricsPem Sililare Song LyricsPem Sililare Lyrics Englishපෙම් සිළිලාරේ Lyricsපෙම් සිළිලාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga LyricsRanathunga Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Pem Sililare" or discuss the lyrics with other music lovers.

Loading comments...