Palu Pale Lyrics by Amara Ranathunga
Palu Pale (පාළු පැලේ) is a Sinhala song sung by Amara Ranathunga. The lyrics were written by Ajantha Ranasinghe. This page presents the Palu Pale lyrics in Sinhala script (පාළු පැලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Palu Pale |
|---|---|
| SINGER | Amara Ranathunga |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Amara Ranathunga |
| VIEWS | 17 |
| UPDATED |
Palu Pale Lyrics
Paalu pale mata thani nae himiyane
Sitha sanka ganna epa himiyane
Viduli akunu mega wala ethara edenayi
Hathara waram devi pihiten methara dakinnayi
Badhaka duk duru weela giya kariya hari yanawa
Mage deviyo udanekke werala dige geta enawa
Paalu pale mata thani nae....
Kinduru liyan dutuwothin ma amathak wanna epa
Waasi naethath himi sandine wedi athata yanna epa
Paalu pale mata thani nae....පාළු පැලේ ගී පද
පාළු පැලේ මට තනි නෑ හිමියනේ
සිත සංකා ගන්න එපා හිමියනේ
විදුලි අකුණු මේඝ වළා එතෙර ඇදෙන්නයි
හතර වරම් දෙවි පිහිටෙන් මෙතෙර දකින්නයි
බාධක දුක් දුරු වීලා ගිය කාරිය හරි යනවා
මගේ දෙවියෝ උදනැක්කේ වෙරළ දිගේ ගෙට එනවා
පාළු පැලේ මට තනි නෑ....
කිඳුරු ළියන් දුටුවෝතින් මා අමතක වන්න එපා
වාසි නැතත් හිමි සඳිනේ වැඩි ඈතට යන්න එපා
පාළු පැලේ මට තනි නෑ....Performances of Palu Pale
Cover versions, live performances, and reality-show contestant performances of “Palu Pale” on YouTube.
Cover Versions · 12
▶Coverපාළු පැලේ මා තනිවම | Reggae Version | Palu Pale Ma Thaniwama | Sinhala Cover Song | Samiya MusicSamiya
▶CoverDHYAN HEWAGE | පාළු පැලේ | Paalu PaleDhyan Hewage
▶Coverපාලු පැලේ මට තනි නෑ - Palu Pale mata thani na - Amara RanathungaChiran Windsor
▶CoverPalu game palu pale ( පාළු ගමේ පාළු පැලේ )filmgarajlk
▶Coverමා පාළු පැලේ,ma palu pale,helan aththanayaka with sakura rangeH S Sampath youtube chanal
▶CoverPaalu pale mata thani naa- Amara Ranatunga පාළු පැලේ මට තනි නෑ - මහාචාර්ය අමරා රණතුංගDr. Ajantha Ranasinghe Official
▶CoverPaalu pale පාළු පැලේ Amara Ranatunge අමරා රණතුංගDr. Ajantha Ranasinghe Official
▶CoverPalu Pale Mata Thani Na༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverMangala Madhu and Palu Pale මංගල මධුසමය පාළු පැලේ මා ප්‍රිය හිමියනිChiran Windsor
▶Coverපාළු පැලේ මා තනියම||palu pale ma thaniyama ||මර්සලීන් පතිරණ|| REWAB රහටsajiya music👈😄
▶CoverPalu Pale Mata Thani NaA A J S Adhikari
▶CoverPalu pale ma thaniyama | පාළු පැලේ මා තනියම කදුලු සලන්නේEncore Mic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Palu Pale LyricsPalu Pale Lyrics Englishපාළු පැලේපාළු පැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga LyricsAmara Ranathunga ComposerAjantha Ranasinghe Lyricist