Maha Ra Yame Lyrics by Amara RanathungaDayarathna Ranathunga
Maha Ra Yame (මහ රෑ යාමේ) is a Sinhala song sung by Amara Ranathunga and Dayarathna Ranathunga. This page presents the Maha Ra Yame lyrics in Sinhala script (මහ රෑ යාමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maha Ra Yame |
|---|---|
| SINGER | Amara Ranathunga, Dayarathna Ranathunga |
| VIEWS | 63 |
| UPDATED |
Maha Ra Yame Lyrics
Kanda udin ena kikiliya... gomariye
Nalal patin
Maha rae yame me el hene
(Taniyama see pada kiyanau asa)..//
(Vehesa daragena para asagena)..//
(Awemi andurema obawa soya)..//
See pada raave savanatha vekila
(In math veela da oba aave)..//
(Maha rae taniyama me lesa ennata)..//
(Honda nae ai eya nosithuwe)..//
(Oba see pada mata hari mihiriyi - morana senehasa yai itiri)..//
(Kiyanna see pada rasa karala - ahanna ewa senaseela)..//
(Oba kiyanawa nam asa sitinnam - obae depa mula sethapeela)..//
(Andurai sulangai apawa wata - tani rakinawa adaraya soya)..//
(Divi gangawe oruwai habalai - wage naelawemu suwaya pata)..///මහ රෑ යාමේ ගී පද
කන්ද උඩින් එන කිකිළිය... ගෝමරියේ
නළල් පටින්
මහ රෑ යාමේ මේ ඇල් හේනේ
(තනියම සී පද කියනු අසා)..//
(වෙහෙස දරාගෙන පාර අසාගෙන)..//
(ආවෙමි අඳුරෙම ඔබව සොයා)..//
සී පද රාවේ සවනත වැකිලා
(ඉන් මත් වීල ද ඔබ ආවේ)..//
(මහ රෑ තනියම මේ ලෙස එන්නට)..//
(හොඳ නෑ ඇයි එය නොසිතූවේ)..//
(ඔබ සී පද මට හරි මිහිරියි - මෝරන සෙනෙහස යයි ඉතිරී)..//
(කියන්න සී පද රස කරලා - අහන්න ඒවා සැනසීලා)..//
(ඔබ කියනවා නම් අසා සිටින්නම් - ඔබේ දෙපා මුල සැතපීලා)..//
(අඳුරයි සුළඟයි අපව වටා - තනි රකිනවා ආදරය සොයා)..//
(දිවි ගංඟාවේ ඔරුවයි හබලයි - වාගේ නැලවෙමු සුවය පතා)..///
Performances of Maha Ra Yame
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Ra Yame” on YouTube.
Live Performances · 3
▶LiveMaha Ra Yame ( මහ රෑ යාමේ මේ ඇල් හේනේ ) All Right Live Show | New Sinhala Songs 2021Sinhala Live Show
▶Live" Maha Ra Yame මහ රෑ යාමේ - (Piano & Double Bass).Live acoustic performanceChirantha Hettiarachchi KaLpAonLNpiAno
▶LiveMaha Ra Yame ( මහ රෑ යාමේ මේ ඇල් හේනේ ) All Right Live Show | New Sinhala Songs 2021 | Madu MusicMadu Music
Cover Versions · 12
▶CoverMaha Ra Yame Cover | මහා රෑ යාමේ | Indika Liyanage / Devika ChathuraniIndika Liyanage Official Channel
▶CoverMaha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga SongSL HitZ
▶CoverMaha Rae Yame - මහ රෑ යාමේ - Dayaratna Ranatunga and Amara RanatungaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Cover" මහ රෑ යාමේ ..."Hiru TV LIVE
▶CoverMaha ra yame... I Praveena Thathsarani I Sinhala songsJaya TV
▶CoverMaha Ra Yame Original | මහා රෑ යාමේ | Dayarathne Ranathunga & Amara RanathungaMervin Senarathne Official
▶CoverMaha Ra Yame | මහ රෑ යාමේ | Dayaratne Ranathunga | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverMaha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara RanathungaVijitha Trade Centre
▶CoverMaha Re Yame ( මහ රෑ යාමේ ) Purple Range SHOW MoronthotaRanweli Video Team
▶Coverගුරු සර හරසර - මහ රෑ යාමේ (Guru Sara Harasara - Maha Ra Yame)Ruwan Thilakasooriya
▶CoverMaha Rae Yame - මහ රෑ යාමේ - Dayaratna Ranatunga and Amara RanatungaEverything By Thamara
▶CoverMaha Re Yame මහ රෑ යාමේnalinsra
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Ra Yame LyricsMaha Ra Yame Lyrics Englishමහ රෑ යාමේමහ රෑ යාමේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics