Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Amara Ranathunga
  3. Senpathiyan Gana Lyrics

Senpathiyan Gana Lyrics

by Amara Ranathunga, Pulasthi Ranathunga

“Senpatiyan gena nevupatiyan gena kata ahana kota amme” (සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහන කොට අම්මේ), Senpathiyan Gana (සෙන්පතියන් ගැන) lyrics: a Sinhala patriotic song sung by Amara Ranathunga and Pulasthi Ranathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සෙන්පතියන් ගැන ගී පද, and many know it simply as Senpatiyan gena.

Details about the song Senpathiyan Gana including singer, lyricist, composer, and view count
SONGSenpathiyan Gana
SINGERAmara Ranathunga, Pulasthi Ranathunga
CATEGORYPatriotic
VIEWS43
UPDATEDMay 2026

Senpathiyan Gana Lyrics Singlish

Senpatiyan gena nevupatiyan gena kata ahana kota amme
Mata hari aasai.. mata hari aasai e ai mage honda amme

Senpatikamati nevupatikamati nama giya Sinhala aare
Gati naere puta ekai oba hata e gena etaram aasa

Maha pandidun gena maha kivindun gena kata ahana kota amme
Mata hari aasai.. mata hari aasai e ai mage honda amme

Maha pandiruwanata maha kivivarunata thotheni vu lak duwe
Hela puthekuva oba ipaduna pinatai e gena etaram asa

Hen kumburu gena gopalu liyan gena kata ahana kota amme
Mata hari aasai.. mata hari aasai e ai mage honda amme

Aeta epita sita govi raja dahanaki sobhana siribara Lanka
Govikama obatat uruma nisaven e gena etaram aasa

Editarakam gena biya naetikam gena kata ahana kota amme
Mata hari aasai.. mata hari aasai e ai mage honda amme

Editarakamati biya naetikamati pera sita supatala helaye
Ipadunu oba tula e gati naeti nam e nova pudumaya putune

සෙන්පතියන් ගැන ගී පද

සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහන කොට අම්මේ
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව්පතිකමටයි නම ගිය සිංහල ආරේ 
ගති නෑරේ පුත ඒකයි ඔබ හට ඒ ගැන එතරම් ආසා

මහා පඬිදුන් ගැන මහා කිවිඳුන් ගැන කතා අහන කොට අම්මේ 
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ

මහා පඬිරුවණට මහා කිවිවරුණට තෝතැනි වූ ලක් දූවේ 
හෙළ පුතෙකුව ඔබ ඉපදුන පිනටයි ඒ ගැන එතරම් අසා 

හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන කතා අහන කොට අම්මේ 
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි සෝභන සිරිබර ලංකා 
ගොවිකම ඔබටත් උරුම නිසාවෙන් ඒ ගැන එතරම් ආසා 

එඩිතරකම් ගැන බිය නැතිකම් ගැන කතා අහන කොට අම්මේ  
මට හරි ආසයි.. මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ

එඩිතරකමටයි බිය නැතිකමටයි පෙර සිට සුපතල හෙළයේ 
ඉපදුනු ඔබ තුල ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ

Performances of Senpathiyan Gana

Cover versions, live performances, and reality-show contestant performances of “Senpathiyan Gana” on YouTube.

Cover Versions · 12

▶
Coverසෙන්පතියන් ගැන නැව්පතියන් ගැනCSC2263 - Multimedia and Video Production
▶
Coverසෙන්පතියන් ගැන,විශාරද අමරා රණතුංගThe new society
▶
Coverසෙන්පතියන් ගැන නැව්පතියන් ගැන...Ramiru Sanudaya
▶
Coverසෙන්පතියන් ගැන ( Senpathiyan Gena )SinhaleseBuddhist
▶
CoverSenpathiyan gana (සෙන්පතියන් ගැන) | Shashika | TelevisionVisharada Sadhana & Visharada Sarada Ranatunga
▶
Coverසෙන්පතියන් ගැන | විශාරද අමරා රණතුංගKM_EDUCATION
▶
Coverසෙන්පතියන් ගැන II SENPATHIYAN GANA - SADHANA RANATHUNGA - 4 TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶
Coverසෙන්පතියන් ගැන නැව්පතියන් ගැනRavana Brothers messages
▶
Coverසෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහනකොට අම්මේ|කෙසෙල්හේනාව ප්‍රා.වි.|ගුරු සිසු ඉදිරිපත් කිරීමක්Sandu
▶
CoverSuneetha perera with සංදීෂ අලහප්පෙරුම --senpathiyan ganasuneetha perera
▶
Coversenpathiyan gena newpathiyan gena... සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන...Janak Prasanna
▶
Coverසෙන්පතියන් ගැන නැව්පතියන් ගැනLithika malli

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Senpathiyan Gana LyricsSenpathiyan Gana Lyrics Englishසෙන්පතියන් ගැනසෙන්පතියන් ගැන ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Senpathiyan Gana" by Amara Ranathunga

More from Amara Ranathunga

  • Eka Kirulak (Sulochana) Lyrics40
  • Eye Ra Oba Lyrics30
  • Maha Ra Yame Lyrics96
  • Palu Pale Lyrics20
  • Pem Sililare Lyrics20
  • Prema Kathawaka Lyrics19
  • Radha Krishna Rama Seetha Lyrics284
  • Sandak Sadisi Lyrics35
  • Sapumal Suwandak Se Lyrics167
  • Selalihiniyo Numba Danne Na Lyrics590
  • Was Dandu Rawe Lyrics9
  • View All Songs12

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38