Selalihiniyo Numba Danne Na Lyrics by Amara Ranathunga
Selalihiniyo Numba Danne Na (සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ) is a Sinhala song sung by Amara Ranathunga. This page presents the Selalihiniyo Numba Danne Na lyrics in Sinhala script (සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Selalihiniyo Numba Danne Na |
|---|---|
| SINGER | Amara Ranathunga |
| VIEWS | 571 |
| UPDATED |
Selalihiniyo Numba Danne Na Lyrics
Salalihiniyo umba danne nae
Pem hadaka suwa hadunanne nae
Sagaraya bandu pem - adaraya danunoth
Umba kooduway inne nae
Wena katavath hema nokiyan hode
Man umbata rahasak kiyanam
Man adare kiyana - mata adare karana
Kumarek matath innawa - api adaren innawa
Wena katavath hema nokiyan hode
Man umbata rahasak kiyanam
Aalen piyarasarana - adara hangum mahima
Dan nam apith dannawa - api adaren innawa
Salalihiniyo umba danne nae......සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ ගී පද
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් - ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන - මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා - අපි ආදරෙන් ඉන්නවා
වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
ආලෙන් පියාසරන - ආදර හැඟුම් මහිම
දැන් නම් අපිත් දන්නවා - අපි ආදරෙන් ඉන්නවා
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑ......
Related Songs and Tags
Selalihiniyo Numba Danne Na LyricsSelalihiniyo Numba Danne Na Lyrics Englishසැළලිහිනියෝ උඹ දන්නෙ නෑසැළලිහිනියෝ උඹ දන්නෙ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics