Sapumal Suwandak Se Lyrics
“Sapumal suwandak se seethala rae yaame” (සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ): Sapumal Suwandak Se (සපුමල් සුවඳක් සේ) lyrics, a Sinhala love song sung by Amara Ranathunga, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සපුමල් සුවඳක් සේ ගී පද.
| SONG | Sapumal Suwandak Se |
|---|---|
| SINGER | Amara Ranathunga |
| CATEGORY | Love Songs |
| VIEWS | 167 |
| UPDATED |
Sapumal Suwandak Se Lyrics Singlish
Sapumal suwandak se seethala rae yaame
Hada kutiyata oba hemihita vaediyaa
Kisivaku nae dutuwe
Sapumal suwandak se
Handae valaakule atavaka hada madale
Me hematana oba saengavee sitiyaa
Maa pamanai dutu ve
Sapumal suwadanak se
Lova nidi anduru paaye seepadayak vaenne
Savanata sanahaa maa langa unnaa
Raya pamanai dutuwe
Sapumal suwadanak se
Sapumal suwandak se yali nae rae yanne
Mahamera lesa oba nosalee sitiyaa
Aei mulu lova dutuwe
Sapumal suwadanak se...සපුමල් සුවඳක් සේ ගී පද
සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ
සපුමල් සුවඳක් සේ
හැන්දෑ වළාකුලේ අටවක හද මඬලේ
මේ හැමතැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටු වේ
සපුමල් සුවදක් සේ
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ලඟ උන්නා
රැය පමණයි දුටුවේ
සපුමල් සුවදක් සේ
සපුමල් සුවඳක් සේ යලි නෑ රැය යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුලූ ලොව දුටුවේ
සපුමල් සුවදක් සේ...Performances of Sapumal Suwandak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Sapumal Suwandak Se” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSapumal suwandak se...Dr. Amara Ranathunga.Rajitha Jayamini Withanachchi
▶CoverSapu Mal Suwandak Se - සපු මල් සුවඳක් සේ Amara Ranathunga/Daya de Alwis/Dayarathna Rදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverSapumal Suwandak Se - Dr. Amara Ranathunga.wmvAlchemist’s Laboratory
▶CoverSapumal Suwandak Se (සපු මල් සුවඳක් සේ) Amara RanathungaSanda Tharakawi
▶Coverසපුමල් සුවඳක් සේ | Sapumal Suwandak See - Reggae Cover (2 Verse Version) | Shani & Vampire GirlsShani & Vampire Girls
▶CoverSapumal suwadak se - සපුමල් සුවදක් සේ - Amara RanathungaKushan Kumara
▶CoverSapumal Suwandak Se| සපුමල් සුවඳක් සේ | Hasala Erandi Ranatunga | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverසපුමල් සුවඳක් සේ | Deep Folk Kuthu Festival Remix | Emotional Sinhala Love Song Remix 2026BeatZ of Lanka Remix
▶Cover¶ සපුමල් සුවඳක් සේ _ අමරා රණතුංග | Sapumal Suwandak Se _ Amara RanathungaTenZ's Lives
▶CoverSapumal Suwandak se ....Dr. Amara Ranathungapriyangi gunawardhana
▶CoverSapumal suwandak seUpul Hewa Jayasinghalage
▶CoverSapumal Suwandak Se Seethala Re Yame (Sinhala Song Meaning) - Amara RanathungaSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sapumal Suwandak Se LyricsSapumal Suwandak Se Lyrics Englishසපුමල් සුවඳක් සේසපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics
