Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Amara Ranathunga
  3. Radha Krishna Rama Seetha Lyrics

Radha Krishna Rama Seetha Lyrics (රාධා ක්‍රිෂ්ණා රාමා සීතා) by Amara RanathungaDayarathna Ranathunga

Radha Krishna Rama Seetha Lyrics

Radha Krishna Rama Sita kisi lesakin ho novemu api
Saaliya Maala Gaamini Cheethra kisi lesakin ho novemu api
Apa pema hamuwe owu ladaruwo adaraye rankiri kata ge
.
Piyavi lowedi athiwenathuru api sinasemu
Sihina lowedi ra thun yaama api sinasemu
Gatin nobadunath diviya pura api sina semu ....sinasemu
Radha Krishna Rama Sita kisi lesakin ho novemu api
.
Arunalu simba simba suryakaantha mala sinasethe
Sandakan simba simba kondamal sanda haa sinasethe
Hiru sandu kumatada apa hada mal neethi sinasethe ....sina sethe
.
Radha Krishna Rama Sita kisi lesakin ho novemu api
Saaliya Maala Gaamini Cheethra kisi lesakin ho novemu api
Apa pema hamuwe owu ladaruwo adaraye rankiri kata ge
.
Radha Krishna Rama Sita kisi lesakin ho novemu api
Saaliya Maala Gaamini Cheethra kisi lesakin ho novemu api

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගී පද

රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි 
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි 
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ 
.
පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු 
සිහින ලොවේදී රෑ තුන් යාම අපි සිනාසෙමු 
ගතින් නොබදුනත් දිවිය පුරා අපි සිනා සෙමු ....සිනාසෙමු 
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි 
.
අරුනලු සිඹ සිඹ සුර්යකාන්ත මල සිනාසෙතේ 
සඳකැන් සිඹ සිඹ කොඳමල් සඳ හා සිනාසෙතේ 
හිරු සඳු කුමටද අප හද මල් නීති සිනාසෙතේ ....සිනා සෙතේ 
.
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි 
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි 
අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ
.
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි 
සාලිය මාලා ගාමිණී චීත්රා කිසිලෙසකින් හෝ නොවෙමු අපි 

Radha Krishna Rama Seetha (රාධා ක්‍රිෂ්ණා රාමා සීතා) is a Sinhala song sung by Amara Ranathunga and Dayarathna Ranathunga. This page presents the Radha Krishna Rama Seetha lyrics in Sinhala script (රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Radha Krishna Rama Seetha including singer, lyricist, composer, and view count
SONGRadha Krishna Rama Seetha
SINGERAmara Ranathunga, Dayarathna Ranathunga
CATEGORYLove Songs
VIEWS284
UPDATEDMay 2026

Performances of Radha Krishna Rama Seetha

Cover versions, live performances, and reality-show contestant performances of “Radha Krishna Rama Seetha” on YouTube.

Cover Versions · 9

▶
CoverRadha Krishna | රාධා ක්‍රිෂ්ණා - Dayarathna Ranathunga & Amara RanathungaVijitha Trade Centre
▶
Coverරාධා ක්‍රිෂ්ණා රාමා සීතා Radha Krishna Rama Seetha Amara RanathungaWDIK
▶
CoverRadha Krishna ( රාධා ක්‍රිෂ්ණා රාමා සීතා ) - coverWicks
▶
CoverRadha Krishna Rama Seetha - රාධා ක්‍රිෂ්ණා රාමා සීතා | මනාෂා අංජලී පෙරේරා @manashaanjali9824 @HusmaHusma - හුස්ම
▶
Coverරාධා-ක්‍රිෂ්ණා රාමා-සීතා /Radha - Krishna Rama -Seetha...../ Amara Ranathungamilinda kulathilaka
▶
Coverරාධා ක්‍රිෂ්ණා රාමා සීතා / අමරා රණතුංග / Drum cover / Raadha krishna raama seetha.RUSHAN BRO
▶
Coverරාධා ක්‍රිෂ්ණා රාමා සීතා /Radha krishna rama seethaLAK VIDEO
▶
Coverradha krisna rama seetha රාධා ක්‍රිෂ්ණා ‍රාමා සීතා cover song NimalNimal sounds
▶
CoverRadha krishana voice (CHAMINDA) රාධා ක්‍රිෂ්ණා රාමා සීතාගල්වලවත්ත බොරු කකුල් වැඩ්ඩෝ

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Radha Krishna Rama Seetha LyricsRadha Krishna Rama Seetha Lyrics Englishරාධා ක්‍රිෂ්ණා රාමා සීතාරාධා ක්‍රිෂ්ණා රාමා සීතා ගීතයේ පද පෙළLyrics With TransliterationAmara Ranathunga SongsAmara Ranathunga LyricsRanathunga Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Radha Krishna Rama Seetha" by Amara Ranathunga

Song Video

More from Amara Ranathunga

  • Eka Kirulak (Sulochana) Lyrics40
  • Eye Ra Oba Lyrics30
  • Maha Ra Yame Lyrics96
  • Palu Pale Lyrics20
  • Pem Sililare Lyrics20
  • Prema Kathawaka Lyrics19
  • Sandak Sadisi Lyrics35
  • Sapumal Suwandak Se Lyrics167
  • Selalihiniyo Numba Danne Na Lyrics590
  • Senpathiyan Gana Lyrics43
  • Was Dandu Rawe Lyrics9
  • View All Songs12

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58