Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Community
  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Anton Jones
  3. Daksha Wilasin Lyrics

Daksha Wilasin

Anton Jones

Daksha Wilasin Lyrics

Daksha vilasin salasum karagena kalade namuth veraduna
Sathutin sitiyada e aya
Laksha hatarak horakam karagena jeevithak nathi karagena
Sathutin sitiyada e aya

Daksha kamata sema eda keruwe modakama
Laksha hature horakama gena kiyanawata mama
Kae moragaha gena sirilake paetiruna
Me horakama gena kawruth danee ada dina
Inspector ves gena
Uniform ekak andagena
Course ekata e dina giyalu rathaya paedagena

Daksha vilasin salasum......

Rathaya paedewe kuruduwatta disawe
Paalu paarak sewe mahathage karumeta aave
Puttalama disawe ali koti wasana kaelaewe
John Silva genaawe gahakata thiyala veluwe
John Silva kaelaewe thaniwela monawada kiuwe
Mekatada yaluwe umbalawa mawa genaawe

Daksha vilasin salasum......

Daruwu athi piya ahinsaka John ayiya
Deviyanta kiya kiya kaelaewe pana giya
John Silvata kalade gini avilei hardae
E kala aparade para lokedi palade
John Silva marala pawulak vanasala
Minimaruata semakala innata hakida berila

Daksha vilasin salasum......

දක්ෂ විලසින් ගී පද

දක්ෂ විලසින් සැලසුම් කරගෙන කළදේ නමුත් වැරදුන
සතුටින් සිටියාද ඒ අය
ලක්ෂ හතරක් හොරකම් කරගෙන ජීවිතක් නැති කරගෙන
සතුටින් සිටියාද ඒ අය

දක්ෂ කමට සැම එදා කෙරුවෙ මෝඩකම
ලක්ෂ හතරෙ හොරකම ගැන කියනවාට මම
කෑ මොරගහ ගෙන සිරිලකේ පැතිරුන
මේ හොරකම ගැන කව්රුත් දනී අද දින
ඉන්ස්පික්ටර් වෙස් ගෙන
යුනිෆෝම් එකක් ඇඳගෙන
කෝස් එකට ඒ දින ගියාලු රථය පැදගෙන

දක්ෂ විලසින් සැලසුම්......

රථය පැදෙව්වේ කුරුදුවත්ත දිසාවේ
පාලු පාරක් සෙව්වේ මහතගෙ කරුමෙට ආවෙ
පුත්තලම දිසාවේ අලි කොටි වසන කැලෑවේ
ජෝන් සිල්ව ගෙනාවේ ගහකට තියාල වෙලුවේ
ජෝන් සිල්ව කැලෑවේ තනිවෙල මොනවද කිව්වෙ
මේකටද යාලුවෙ උඹලා මාව ගෙනාවේ

දක්ෂ විලසින් සැලසුම්......

දරුවො ඇති පියා අහිංසක ජෝන් අයියා
දෙවියන්ට කිය කියා කැලෑවෙ පණ ගියා
ජෝන් සිල්වට කළදේ ගිනි ඇවිලෙයි හර්දේ
ඒ කල අපරාදේ පර ලෝකෙදි පලදේ
ජෝන් සිල්ව මරාලා පවුලක් වනසාලා
මිනිමරුට සැමකලා ඉන්නට හැකිද බේරිලා

දක්ෂ විලසින් සැලසුම්......

Frequently Asked Questions

Who sang Daksha Wilasin?

Anton Jones performed Daksha Wilasin. Anton Jones is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Daksha Wilasin lyrics?

You can find the Daksha Wilasin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Daksha Wilasin?

Daksha Wilasin has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ දක්ෂ විලසින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ දක්ෂ විලසින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Daksha Wilasin LyricsDaksha Wilasin Song LyricsDaksha Wilasin Lyrics Englishදක්ෂ විලසින් Lyricsදක්ෂ විලසින් ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones LyricsJones Song Lyrics

Daksha Wilasin - Singer, Lyricist & Composer

Daksha Wilasin Lyrics in Sinhala (දක්ෂ විලසින් ගී පද) and English by Anton Jones. This page includes the Sinhala lyrics and English transliteration.
SONGDaksha Wilasin
SINGER
Anton Jones
VIEWS12
ShareShare "Daksha Wilasin" by Anton Jones

Song Video

More from Anton Jones

  • Asai Bayai Lyrics2.2k
  • Asai Bayai (Sayura Bala) Lyrics36
  • Budun Thun Warak Lyrics2.4k
  • Budun Thun Warak Wadi Lyrics11
  • Kande Hapuna Lyrics39
  • Kanthoruwa Lyrics35
  • Komala Papa Mukulu Papa Lyrics15
  • Mini Gauma Lyrics406
  • Premawathi Manamperi Tharuniya Lyrics27
  • Ramya Manahara Lyrics27
  • Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics21
  • Uyala Pihala Lyrics10
  • View All Songs13

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    834
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    533
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    101
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    91
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    65
  • Chuttak Chuttak LyricsYohani
    63
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    56
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Dura Akahe LyricsCharitha Attalage
    52
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    51