Kanthoruwa Lyrics by Anton Jones
Kanthoruwa (කන්තෝරුව) is a Sinhala song sung by Anton Jones. This page presents the Kanthoruwa lyrics in Sinhala script (කන්තෝරුව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kanthoruwa |
|---|---|
| SINGER | Anton Jones |
| VIEWS | 116 |
| UPDATED |
Kanthoruwa Lyrics
Kanthoruwa kanthoruwa mama wada karana
Ethana thamai ma hata athi winoda uyana
Gee gayamin nitharama ma sathutin sitina
Kanthoruwa thamai mage winoda uyana
Mama wada ta yanne dawla daha ya pahu wela
Mage yaluwoth atha ma enathuru pula pula
Ape loku mahathmaya ena welaawa bala bala
Mama gee gayanawa mithuran ha ekwela
Mama wada karanawa kiyala kanthoruwe
Mage mese langin idagena mage yaluwe
The welaawa enathuru mage paduwe
Katu gena gena innawa oralosuwe
Kanthoruwa kanthoruwa mama wada karana...
Patiyakata yannata mata hithunothin
Kanthoruwa arana welaawata kalin
Mage mithurangen labennawu udawwen
Mama panala gedara yananene lokkata horen
Panala a namuth mage wada hariyata
Mage yaluwoth tika karala thiyai nulata
Dawasak asuwenna gihilla lokkata
Berune mama puruwe loku pinakata
Kanthoruwa kanthoruwa mama wada karana...
Padi dina hera anith dawasa bala bala
Mama wada ta yanne the welaawa allala
The bi enakota mama wadapola bala
Dahawal kaemata yannata sidu wela
Kaema payata tikak nidagannawa
Aherenakota sawas wela thibenawa
Ewita me mata wada karanna hitenawa
Namuth ethakotamath kanthoruwa arenawa
Kanthoruwa kanthoruwa mama wada karana...කන්තෝරුව ගී පද
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා
මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...
පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...Performances of Kanthoruwa
Cover versions, live performances, and reality-show contestant performances of “Kanthoruwa” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowKanthoruwa Kanthoruwa - කන්තෝරුව කන්තෝරුව | Thusitha Kalhara | Hiru Star Season 04 | 2nd RoundThusitha Kalhara
▶Reality ShowKanthoruwa Kanthoruwa - කන්තෝරුව කන්තෝරුව | Thusitha Kalhara | Hiru Star Season 04 | 2nd RoundThusitha Kalhara
▶Reality ShowKanthoruwa Kanthoruwa - කන්තෝරුව කන්තෝරුව | Thusitha Kalhara | Hiru Star Season 04 | 2nd RoundThusitha Kalhara
▶Reality ShowKanthoruwa Kanthoruwa - කන්තෝරුව කන්තෝරුව | Thusitha Kalhara | Hiru Star Season 04 | 2nd RoundThusitha Kalhara
Live Performances · 4
▶LiveKanthoruwa Kanthoruwa | කන්තෝරුව කන්තෝරුව | Dope Sindu Live | Anton JonesDope Sindu
▶LiveKanthoruwa Kanthoruwa | කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන | Reggae Baila Live On Stage Acoustic CoverSri AI COVERS
▶LiveKanthoruwa - Indunil Andramana - Purple Range Live 4 Voice Factory𝗜𝗻𝗳𝗶𝗻𝗶𝘁𝘆 𝗠𝘂𝘀𝗶𝗰
▶Liveකන්තෝරුව Kanthoruwa Sanisha Live BandSanisha Liveband
Cover Versions · 12
▶Cover"කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන.." | බලන් ඉන්න අයත් නටවපු ඒ ගායනයHiru Gossip
▶CoverKanthoruwa - ANTON JONESLegend show
▶CoverKanthoruwa Kanthoruwa mama weda karana . .... කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන .....Lanka Image
▶CoverKanthoruwa Kanthoruwa | කන්තෝරුව කන්තෝරුව | Numbare සුපිරියක්Numbare - නම්බරේ
▶CoverKanthoruwa Kanthoruwa (කන්තෝරුව කන්තෝරුව) | Nimal Marasinghe | Derana 60 Plus Season 06 | Top 12Derana 60 Plus
▶CoverKanthoruwa kanthoruwa (කන්තෝරුව කන්තෝරුව) - Baila santi || Ma nowana.mama ||Acoustic VersionSinhala SinduLK
▶Coverකන්තෝරුව - Kanthoruwa - Anton JonesI.G. Bandula (Bandula Gamage)
▶Coverකන්තෝරුව කන්තෝරුව මම වැඩකරන | Kanthoruwa Cover SongTHARINDU I තරිඳු
▶Coverකන්තෝරුව කන්තෝරුව මම වැඩකරන | පොඩි ඇන්ටන් | Seeduwa Brave | මාතර හක්මණ නිල්වලා නන්ස්ටොප් නයිට්VISHMI VIDEO TEAM
▶CoverKanthoruwa Kanthoruwa | කන්තෝරුව කන්තෝරුව | Anton Jones | Sinhala Humorous Classic | Sindu MasterSindu Master
▶CoverKanthoruwa Kanthoruwa (කන්තෝරුව කන්තෝරුව) Sinhala Reggae CoverSinhala Reggae Covers
▶CoverKanthoruwa Kanthoruwa | කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන | Track Janaka EDM Cover Song.Track Janaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanthoruwa LyricsKanthoruwa Lyrics Englishකන්තෝරුවකන්තෝරුව ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics