Ramya Manahara Lyrics by Anton Jones
Ramya Manahara (රම්ය මනහර) is a Sinhala song sung by Anton Jones. This page presents the Ramya Manahara lyrics in Sinhala script (රම්ය මනහර ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ramya Manahara |
|---|---|
| SINGER | Anton Jones |
| VIEWS | 55 |
| UPDATED |
Ramya Manahara Lyrics
Ramya manahara dalada medura
Api yanko sumitura balanna nuwara perahera
Avata kadukare e dalada medura
Api yanko sumitura balanna nuwara perahera
Kanthi babalena noyeka adum adegena
Disnaya dena adumen natai pana pana
Disnaya dena adumen natai pana pana
Kanthi babalena noyeka adum adegena
Hevisi nade leekeli vade
Kasavedi sadde nilavelaya medde
Kasavedi sadde nilavelaya medde
Aliyage yudde dakke mama perahera medde
Ghanta nade avata asenne
Hasti rajek pita karaduwa aragena yanne
Ghanta nade avata asenne
Hasti rajek pita karaduwa aragena yanne
Perahera ena kala balanna hitiye pula pula
Atek hodavela ussa keruwa kalabala
Atek hodavela ussa keruwa kalabala
Podi putek athupela idagena divve bala bala
Bera karuwo duwanawa bera ibe vadinawa
Pandan vatenawa gindara udin paninawa
Nattuvo duwanawa gejji pare helenawa
Ayiyo therapenawa podi lamai adanawa
Lamai therepuna mavpiyo velapuna
Baye duwamina samaharu vewata peraluna
Tavat boho dena ane ataraman una
Boho aya maruna podi daruwo paeguna
Hevisi thattu taleta natuwa manappu
Atek kulappu une hadilada valippu
Atgova manappu hodata bila kasippu
Henduwen enapu parata aliya kulippu
Kadasappu kadamina me ata duwanna
Vahalakata nagamina atgova beruna
Oya ata tanivuna vedi paharakata yatavuna
Ayiyo raja maruna kareka udata peraluna
Gindara kaeli paegunata evani
Perat ape ali me vage keruwada perali
Perat ape ali oya vage keruwada perali
Vedipaharata akili at raju vetunalu malliරම්ය මනහර ගී පද
රම්ය මනහර දළදා මැදුර
අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර
අවට කදුකරේ ඒ දලදා මැදුර
අපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර
කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
දිස්නය දෙන ඇදුමෙන් නටයි පැන පැන
දිස්නයදෙන ඇදුමෙන් නටයි පැන පැන
කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙන
හේවිසි නාදෙ ලීකෙලි වාදෙ
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ
කසවෙඩි සද්දෙ නිලවෙලාය මැද්දෙ
අලියගෙ යුද්දෙ දැක්කෙ මම පෙරහැර මැද්දෙ
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ
ඝන්ටා නාදේ අවට ඇසෙන්නේ
හස්ති රජෙක් පිට කරඩුව අරගෙන යන්නෙ
පෙරහැර එන කල බලන්න හිටියෙ පුල පුල
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
ඇතෙක් හොඩවැල උස්ස කෙරුව කලබල
පොඩි පුතෙක් අතුපැල ඉදගෙන දිව්වෙ බල බල
බෙර කරුවො දුවනවා බෙර ඉබේ වදිනවා
පන්දං වැටෙනවා ගින්දර උඩින් පනිනවා
නැට්ටුවෝ දුවනවා ගෙජ්ජි පාරෙ හැලෙනවා
අයියෝ තෙරපෙනවා පොඩි ලමයි අඩනවා
ලමයි තෙරෙපුනා මව්පියෝ වැලපුනා
බයේ දුවමිනා සමහරු වැවට පෙරලුනා
තවත් බොහො දෙනා අනේ අතරමන් උනා
බොහො අය මැරුනා පොඩි දරුවො පෑගුනා
හේවිසි තට්ටු තාලෙට නැටුව මනප්පු
ඇතෙක් කුලප්පු උනෙ හැදිලාද වලිප්පු
ඇත්ගොව්ව මනප්පු හොදට බීල කසිප්පු
හෙන්ඩුවෙන් ඇනපු පාරට අලිය කුලිප්පු
කඩසාප්පු කඩමිනා මේ ඇතා දුවන්නා
වහලකට නැගමිනා ඇත්ගොව්ව බේරුනා
ඔය ඇතා තනිවුනා වෙඩි පහරකට යටවුනා
අයියෝ රාජ මැරුනා කාරෙක උඩට පෙරලුනා
ගින්දර කෑලි පෑගුනාට එවනි
පෙරත් අපෙ අලි මේ වගෙ කෙරුවද පෙරලි
පෙරත් අපෙ අලි ඔය වගෙ කෙරුවද පෙරලි
වෙඩිපහරට ඇකිලී ඇත් රජු වැටුනලු මල්ලි
Performances of Ramya Manahara
Cover versions, live performances, and reality-show contestant performances of “Ramya Manahara” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMalith Madushanka | Ramya Manahara (රම්ය මනහර දළදා මැදුර) | The Knockouts | The Voice Sri LankaMalith Madushanka
▶Reality ShowRamya Manahara - රම්ය මනහර | Thusitha Kalhara | Hiru Star - Season 04 | EPISODE 12 | Hiru TVThusitha Kalhara
▶Reality ShowMalith Madushanka | Ramya Manahara (රම්ය මනහර දළදා මැදුර) | The Knockouts | The Voice Sri LankaMalith Madushanka
Cover Versions · 5
▶CoverRAMYA MANAHARA (KANDY PERAHARA)Rukman D Fernando
▶CoverRamya Manahara Anton Jones with SunflowerSinhala Songs Box - සිංහල ගීත පෙට්ටිය
▶CoverAnton Jones - Ramya manahara (Ranga Jayamaha) ඇන්ටන් ජෝන්ස් "රම්‍ය මනහර සිරි දලදා මැදුර" - ර0ග ජයමහManjula Dalpathadu
▶CoverAnton jons ramya manahara(රම්‍ය මනහර)new cover songFunBeatsLK
▶Coverරම්ය මනහර | Ramya manahara|Anton JonsARoma Live Band (Nittambuwa)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ramya Manahara LyricsRamya Manahara Lyrics Englishරම්ය මනහරරම්ය මනහර ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics