Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anton Jones
  3. Uyala Pihala Lyrics

Uyala Pihala Lyrics

by Anton Jones

“Uyalā pihalā daruwo balā ganne kawruda” (උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද), Uyala Pihala (උයලා පිහලා) lyrics: a Sinhala inspirational song sung by Anton Jones, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Uyalā pihalā, and in Sinhala it is උයලා පිහලා ගී පද.

Details about the song Uyala Pihala including singer, lyricist, composer, and view count
SONGUyala Pihala
SINGERAnton Jones
CATEGORYInspirational
VIEWS28
UPDATEDMay 2026

Uyala Pihala Lyrics Singlish

Uyalā pihalā daruwo balā ganne kawruda
Kiyalā denna ge dora weda ayiti kātada
Nōnawaruṇi kiwwata epā wenna wirudda
(Piriminta ayiti weda karanna gahanita yutuda...//)

Gahanunta rēkiyāwal sudusuda nadda
Asan innata meman kiyamī sitan pada bända
Pirimi karana häma wedakma gänu karayida
Ehema kaloth pirimi apata kumak wēwida

Mata dukak hituni däkala ladaruwek aḍanawā
Sūppuwak katē obā amma type gahanawā
Gayana memage baila asanu harida wäradida
Purana apage rate āchchila type gäwada

Uyalā pihalā daruwo balā....

Shū lēs dekak ganna kotuwe giya bala balā
Shō kēs athule innawa pana piṭin nōnalā
Wedak näthuwa ugat taruṇo ataraman welā
Idak koheda käshiyär warut rate nōnalā

Masun marannan muhuḍu yati masun maranna
Gahanunta häki nam mē wedet dänmama denna
Pirimi karana weda gattoth gänu karanna
Kiyami medina apita wenne daruwo balanna

Uyalā pihalā daruwo balā....

Bār walata bonna giyath ehi gänu therapilā
Kār walata tel gahanneṭh rate nōnalā
Mas uyalā bath bedalā api thiyamu mēseta
Gas nägalā pol kadanna dän kiyamu gänita

Waraḷa pīra redda häṭṭa ändapu aṅganiya
Dän waraḷa kapā kalisama ändaganta prītiya
Kalisam ändan maga yana kala rate aṅganiya
Parisam wenṭa gahanun wenawālu pirimiya

Uyalā pihalā daruwo balā....

උයලා පිහලා ගී පද

උයලා පිහලා දරුවො බලා ගන්නෙ කව්රුද
කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද
නෝනවරුනි කිව්වට එපා වෙන්න විරුද්ද
(පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහැනිට යුතුද...//)

ගැහැනුන්ට රැකියාවල් සුදුසුද නැද්ද
අසං ඉන්නට මෙමං කියමි සිතං පද බැඳ
පිරිමි කරන හැම වැඩක්ම ගෑනු කරයිද
එහෙම කලොත් පිරිමි අපට කුමක් වේවිද

මට දුකක් හිතුනි දැකල ලදරුවෙක් අඬනවා
සූප්පුවක් කටේ ඔබා අම්ම ටයිප් ගහනවා
ගයන මෙමගෙ බයිලා අසනු හරිද වැරදිද
පුරණ අපගෙ රටෙ ආච්චිලා ටයිප් ගෑවද

උයලා පිහලා දරුවො බලා....

ෂූ ලේස් දෙකක් ගන්න කොටුවෙ ගියා බල බලා
ශෝ කේස් ඇතුලෙ ඉන්නව පන පිටින් නෝනලා
වැඩක් නැතුව උගත් තරුණො අතරමන් වෙලා
ඉඩක් කොහෙද කැශීයර් වරුත් රටේ නෝනලා

මසුන් මරන්නන් මුහුදු යති මසුන් මරන්න
ගැහැනුන්ට හැකි නම් මේ වැඩෙත් දැන්මම දෙන්න
පිරිමි කරන වැඩ ගත්තොත් ගෑනු කරන්න
කියමි මෙදින අපිට වෙන්නෙ දරුවො බලන්න

උයලා පිහලා දරුවො බලා....

බාර් වලට බොන්න ගියත් එහි ගෑනු තෙරපිලා
කාර් වලට තෙල් ගහන්නෙත් රටේ නෝනලා
මස් උයලා බත් බෙදලා අපි තියමු මේසෙට
ගස් නැගලා පොල් කඩන්න දැන් කියමු ගෑනිට

වරල පීර රෙද්ද හැට්ට ඇඳපු අඟනිය
දැන් වරල කපා කලිසම ඇඳගන්ට ප්‍රීතිය
කලිසම් ඇඳන් මග යන කල රටේ අඟනිය
පරිසම් වෙන්ට ගැහැනුන් වෙනවාලු පිරිමිය

උයලා පිහලා දරුවො බලා....

Performances of Uyala Pihala

Cover versions, live performances, and reality-show contestant performances of “Uyala Pihala” on YouTube.

Cover Versions · 3

▶
CoverUyala pihala daruwo by Anton Jones From Torana ArchivesTorana Video Movies
▶
CoverAnton Jones: Uyala Pihala DaruwoInfoLankaMiyuruGee
▶
CoverUyala Pihala Daruwo ඇන්ටන් ජෝන්ස්Pasindu Sasmitha Sri Lanka 🇱🇰 Offical Main Channel

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Uyala Pihala LyricsUyala Pihala Lyrics Englishඋයලා පිහලාඋයලා පිහලා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Uyala Pihala" by Anton Jones

Song Video

More from Anton Jones

  • Asai Bayai Lyrics2.3k
  • Asai Bayai (Sayura Bala) Lyrics87
  • Budun Thun Warak Lyrics2.4k
  • Budun Thun Warak Wadi Lyrics21
  • Daksha Wilasin Lyrics36
  • Kande Hapuna Lyrics123
  • Kanthoruwa Lyrics134
  • Komala Papa Mukulu Papa Lyrics31
  • Mini Gauma Lyrics438
  • Premawathi Manamperi Tharuniya Lyrics61
  • Ramya Manahara Lyrics72
  • Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics67
  • View All Songs13

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38