Komala Papa Mukulu Papa Lyrics
by Anton Jones
“Lai lai lai lai lai lai lai lai” (ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි): Komala Papa Mukulu Papa (කොමළ පපා මුකුළු පපා) lyrics, a Sinhala children's song sung by Anton Jones, with words by Sri Nihal A. Jayasinghe and music by M.K. Roksami, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොමළ පපා මුකුළු පපා ගී පද, and many know it simply as Lai lai.
| SONG | Komala Papa Mukulu Papa |
|---|---|
| SINGER | Anton Jones |
| LYRICIST | Sri Nihal A. Jayasinghe |
| COMPOSER | M.K. Roksami |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 31 |
| UPDATED |
Komala Papa Mukulu Papa Lyrics Singlish
(Lai lai lai lai lai lai lai lai
La lai li lai)..////
(Komala papa mukulu papa
Ape langata ennako
Omari lata bolanda kata
Apata kiya dennako)..//
(Lai lai lai lai lai lai lai lai
La lai li lai)..////
(Gahaniyekda pirimiyekda
Driver ko kar eke
Ane apoi ange hepei
Pare unta marake)..//
Hemin varella.. hemin varella
Hemin varella.. hemin varella
Balagenai maha
Pare hemin varella
(Lai lai lai lai lai lai lai lai
La lai li lai)..////
(Taraha wenna epa onna
Nikan koloppan kalle
Kolomba rate hatara vate
Ravumak gahamu priye)..//
Mal kumariye.. mal kumariye
Mal kumariye.. mal kumariye..
Mal kumariye
Yannata api savariye
(Lai lai lai lai lai lai lai lai
La lai li lai)..////
(Baila pole thoile bole
Ivara wenna langa wage
Apawa dama panala giya
Petrol tika tankiye)..//
Cheriyo cheriyo.. beriyo beriyo
Cheriyo cheriyo.. beriyo beriyo
Beriyo beriyo
Tawat baila beriyo
(Komala papa mukulu papa
Ape lagata ennako
Omari lata bolada kata
Apita kiya dennako)..//
(Lai lai lai lai lai lai lai lai
La lai li lai)..////කොමළ පපා මුකුළු පපා ගී පද
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(කොමළ පපා මුකුළු පපා
අපේ ළඟට එන්නකෝ
ඔමරි ලතා බොළඳ කතා
අපට කියා දෙන්නකෝ)..//
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(ගැහැනියෙක්ද පිරිමියෙක්ද
ඩ්‍රයිවර් කෝ කාර් එකේ
අනේ අපොයි ඇඟේ හැපෙයි
පාරේ උන්ට මාරකේ)..//
හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා
හෙමින් වරෙල්ලා.. හෙමින් වරෙල්ලා
බලාගෙනයි මහ
පාරේ හෙමින් වරෙල්ලා
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(තරහා වෙන්න එපා ඔන්න
නිකං කොලොප්පං කළේ
කොළඹ රටේ හතර වටේ
රවුමක් ගහමුද ප්‍රියේ)..//
මල් කුමාරියේ.. මල් කුමාරියේ
මල් කුමාරියේ.. මල් කුමාරියේ..
මල් කුමාරියේ
යන්නට අපි සවාරියේ
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////
(බයිලා පොලේ තොයිලේ බොලේ
ඉවර වෙන්න ළඟ වගේ
අපව දමා පැනලා ගියා
පෙට්ට්‍රොල් ටික ටැංකියේ)..//
චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ
චෙරියෝ චෙරියෝ.. බැරියෝ බැරියෝ
බැරියෝ බැරියෝ
තවත් බයිලා බැරියෝ
(කොමළ පපා මුකුළු පපා
අපේ ලගට එන්නකෝ
ඔමරි ලතා බොලද කතා
අපිට කියා දෙන්නකෝ)..//
(ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි
ලා ලයි ලි ලයි)..////Performances of Komala Papa Mukulu Papa
Cover versions, live performances, and reality-show contestant performances of “Komala Papa Mukulu Papa” on YouTube.
Live Performances · 2
Cover Versions · 6
▶Coverකොමළ පපා මුකුළු පපා Anton Jones Ft Dj Lawrance Baila MixDj Lawrance
▶Coverකොමල පපා මුකුළු පපා | Komala Papa Mukulu Papa | Anton Jones | Old Song 𝗦𝗜𝗟𝗞𝗥𝗢𝗨𝗧𝗘 | estimates.lkSilkroute
▶CoverKomala papa Mukulu papa - Anton Jonesgamini sarathchandra
▶CoverKomala Papa mukulu papa - කොමළ පපා මුකුළු පපා - Our FunWijayananda Ranasinghe
▶Coverකොමළ පපා මුකුළු පපා (Komala Papa Mukulu Papa)Sinhala Cover Songs
▶Coverකොමළ පපා මුකුළු පපා...Shorts by Nethu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Komala Papa Mukulu Papa LyricsKomala Papa Mukulu Papa Lyrics Englishකොමළ පපා මුකුළු පපාකොමළ පපා මුකුළු පපා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones LyricsM.K. Roksami ComposerSri Nihal A. Jayasinghe Lyricist

