Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)

Song Details: Singer & Composer Information
Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics in Sinhala (සල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම) ගී පද) and English by Anton Jones. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)
🎤 SINGER
👁️ VIEWS
3

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics

Salli deela gavuma mehuwe andagena yanna
Alli dekak vath dura baha adiya thiyanna
Angata hirata mahala kotata andala balanna
Adinna mini gavuma adinna
Adinna mini gavuma adinna.....

Leeli mage nona eya mehema kiyanne
Dan rate thote kawuruth mini gavum adinne
Mama kohomada saari andan maha maga yanne
Matath gavumak one ov mini gavumak one.....

Mini gavumak motada danma oya soyanne
Aida leeli mage papuwata gindara denne
Mini gavum andinne marunata pasune deviyane
Mehema kiwuwa gaman nona mage angata godawune.....

Salli deela gavuma mehuwe andagena yanna...

Ape nonage veda pudumai mata dan sihiwenawa
Marune nathuwama nona mini gavum soyannawa
Bae kiyanatath lobai anda anda illannawa
Mini petti kaden mini gavumak me man illuwa

Mini gavumak samaga mini pettiyakuth dunna
Kar ekakuth labuna ekema mamath goda una
Ge langatama enna vata pita senaga pirenna
Eya duthu mage nona marahada deagena penna....

Salli deela gavuma mehuwe andagena yanna...

Mokada deviyane oyata wela thiyenne
Mini petti motada ai ada ape kawuruda marune
Eya asunu mage ange malu gange natanne
Ape nonata mama me vidiyata uththara dunne

Minigavumak denne mini pettiyak gaththama
Gaththa nisai leeli mama genaave dekama
Mini gavuma kiwwe kotta uraya wage kota gavuma
Nona kiwwa ehema mata theruna karapu gonakama

Salli deela gavuma mehuwe andagena yanna
Alli dekak vath dura baha adiya thiyanna
Angata hirata mahala kotata andala balanna
Adinna mini gavuma adinna
Adinna mini gavuma adinna
Adinna mini gavuma adinna

සල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම) ගී පද

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න.....

ලීලී මාගෙ නෝනා එයා මෙහෙම කියන්නෙ
දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ.....

මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ.....

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...

අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
මැරුණෙ නැතුවම නෝනා මිනි ගවුම් සොයනවා
බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා

මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා....

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න...

මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ
එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ

මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
ගත්ත නිසයි ලිලී මම ගෙනාවෙ දෙකම
මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම
නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න
අඳින්න මිනි ගවුම අඳින්න

Frequently Asked Questions

Who sang Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)?

Anton Jones performed Salli Deela Gawuma Mahuwe (Mini Gawuma). Anton Jones is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) complete lyrics?

You can find the complete Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)?

Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම) ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) LyricsSalli Deela Gawuma Mahuwe (Mini Gawuma) Song LyricsSalli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics Englishසල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම) Lyricsසල්ලි දීල ගවුම මැහුවෙ (මිනි ගවුම) ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones LyricsJones Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Salli Deela Gawuma Mahuwe (Mini Gawuma)" or discuss the lyrics with other music lovers.

Loading comments...