Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anton Jones
  3. Premawathi Manamperi Tharuniya Lyrics

Premawathi Manamperi Tharuniya

ප්‍රේමවතී මනම්පේරි තරුණිය ගී පද

ප්‍රේමවතී මනම්පේරි තරුණිය
කතරගමේ විසූ රූප රැජිනිය
පතිවත කෙලසලා ඇගේ 
මැරුවේ තිරිසනෙක් වගේ
ඒ සිත් පිත් නොමැති උදවිය...

එකදාස් නමසිය හැත්තෑ එකේ වරුසයේ
සිදුවුණු සිද්ධියක් මේ අපේ ලංකාද්විපයේ
රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසූ භූමියේ
කුණු අපරාධය පවසමි ශුද්ධ භූමියේ
කතරගමේ රූප රැජිනිය මනම්පේරි නමගත්
ඇගේ හැඩට රුවට වශී වුණා කාගෙත් නෙත් සිත්
නැණවත් තරුණියක්ලු ඇය පවුලක දුප්පත්
ඇයහට සිදුවුණු දේ අමතක වෙනවද කවදත්...

ප්‍රේමවතී මනම්පේරි තරුණිය...

මනම්පේරී මේ සුන්දර රූප රාජිනි
ඇයව සොයා හදිස්සියේ ජීප් එකක් පැමිණුනේ 
කිසිවක් කරකියාගන්ට ඇයට බැරි වුණේ
ඒ නිළධාරින් ඈ කැඳවන් යන්න සැරසුණේ
මේ ලෙස මා ගෙනයන්නට කළ වරද කුමක්ද
ඒයි මනම්පේරී කතා නැතුව එනවාද නැද්ද
අකැමැත්තෙන් වුව ඇයට යන්නට වුණානේ සිද්ධ
ඔය පාළු කුටියකට ඇය කැඳවන් ගියේ මන්දෝ...

ප්‍රේමවතී මනම්පේරි තරුණිය...

එම පාළු කුටිය තුළ තරුණිව හිර කරලා
කැඳවන් ගිය සෑම දෙනා එතැන රොක් වෙලා
විලි වසා සිටි වස්ත්‍රේ ගලවන්ට අණ කළා
විලි ලැජ්ජයි දැන් ඇය වැලපුණි කඳුළු සල සලා
ඇයව වැදූ මවයි කුඩා සොයුරියන් සිහිවිය
සුකුමල මුව කමල කඳුලැලින් තෙත් විය
මට යන්න දෙන්න හෙලි නොකරමි කළ විපැත්තිය
ඇගේ ඉල්ලීමට කන් දුන්නද මුරුග කට්ටිය...

ප්‍රේමවතී මනම්පේරි තරුණිය...

දණ ගස්වා නිර්වස්ත්‍රව ඇදන් යන විට
වෙඩි උණ්ඩයක් ඇවිත් වැදුණා ඇගේ වමේ කලවට
පිට පිට වෙඩි උණ්ඩ නිකුත් වුණා හනිකට
හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද
ඈ ඇදන් වැටුණා ලේ ගලමින් ඇගේ මුළු සිරුරෙන්
කලින් කපා තිබුණු වලක් තුළට හිටි ගමන්
වල වසා දමන්නට එතනට පැමිණුනු ඇලඩින්
හිතුවය මෙලෙසටයි පැවසුවේ කිපිනමින්...

ප්‍රේමවතී මනම්පේරි තරුණිය...

අවසාන මොහොතේ උදව්වක් කරන්න බා දයා
ඔබට බුදු බව අත්වෙයි අනේ ඇලඩින් අයියා
මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා
ඇයට පවසන්න ජීවතුන් අතර මේ මං නෑ කියා
එපමණයි ලැබුණේ ඈට ඔහු හට පවසන්න
තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට 
අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට
අවසන් හුස්ම හෙලා නෙත් පියාගත්තා සදහට...

ප්‍රේමවතී මනම්පේරි තරුණිය...

Premawathi Manamperi Tharuniya Lyrics Singlish

Premavathi Manamperi taruniya
Katharagame visu rupa rajiniya
Pathivatha kelasala aege
Meruwe thirisanek wage
Ae sith pith nomathi udaviya...

Ekadas namasiya hathtae ekae varusaye
Siduwunu siddhiyak me ape Lankadviapaye
Ruhune kadhira surindun veda visu bhumiye
Kunu aparadhaya pavasami shuddha bhumiye
Katharagame rupa rajiniya Manamperi namagath
Aehe hadata ruwata vashi wuna kageth neth sith
Nanavath taruniyaklu ae pauleka duppath
Aeyahata siduwunu de amathak wenavada kawadath...

Premavathi Manamperi taruniya...

Manamperi me sundara rupa rajini
Aewa soya hadissiye jeep ekak paminune
Kisiwak karakiyaganta aeyata bari wune
Ae niladharin ae kadawan yanna sarasune
Me lesa ma genayannata kala warada kumakda
Aeyi Manamperi katha naethuwa enawada naedda
Akaemaththen wuwa aeyata yannata wunaney siddha
Oya paalu kutiyakata ae kadawan giye mando...

Premavathi Manamperi taruniya...

Ema paalu kutiya thula taruniwa hara karala
Kadawan giya saema dena ethana rok wela
Vili wasa siti wasthrae galawanata ana kala
Vili lajjai daen ae walapuni kandulu sala sala
Aewa wedu mavai kuda sohuriyan sihiwiya
Sukumala muwa kamala kandulalin theth wiya
Mata yanna denna heli nokarami kala wipaththiya
Aehe illimeta kan dunnada muruga kattiya...

Premavathi Manamperi taruniya...

Dana gaswa nirwasthrawa aedan yana wita
Wedi undayak awith weduna aege wame kalawata
Pita pita wedi unda nikuth wuna hanikata
Hema undayakma sirura pura giya winwida
Ae aedan wetuna le galamin aege mulu siruren
Kalin kapa thibunu walak thulata hiti gaman
Wala wasa damannata ethanata paminunu Aladin
Hithuwaya melesatai paewasuwe kipinamin...

Premavathi Manamperi taruniya...

Awasana mohothae udawwak karanna baa daya
Obata budu bawa athwei ane Aladin ayiya
Me karambu deka denna gosin mage mawa soya
Aeyata pavasanna jeewathun athara me man na kiya
Epamanai labune aeta ohu hata pavasanna
Thawath kenek mana bala awa ethanata
Anthima wedillath thabuwane aege sirurata
Awasan husma hela neth piyagaththa sadahata...

Premavathi Manamperi taruniya...

Premawathi Manamperi Tharuniya (ප්‍රේමවතී මනම්පේරි තරුණිය) is a Sinhala song sung by Anton Jones. This page presents the Premawathi Manamperi Tharuniya lyrics in Sinhala script (ප්‍රේමවතී මනම්පේරි තරුණිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Premawathi Manamperi Tharuniya including singer, lyricist, composer, and view count
SONGPremawathi Manamperi Tharuniya
SINGERAnton Jones
CATEGORYSad Songs
VIEWS61
UPDATEDMay 2026

Performances of Premawathi Manamperi Tharuniya

Cover versions, live performances, and reality-show contestant performances of “Premawathi Manamperi Tharuniya” on YouTube.

Cover Versions · 2

▶
Coverප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනයේ ඇසින් දුටු සම්පූර්ණ කතාව Premawathi Manamperi - JVPSTUDIO JA
▶
CoverPremawathi Manamperi - ප්‍රේමවතී මනම්පේරි තරුණිය ඝාතනයේ සම්පූර්ණ කතාව නඩුව හා තීන්දුව - JVPSTUDIO JA

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Premawathi Manamperi Tharuniya LyricsPremawathi Manamperi Tharuniya Lyrics Englishප්‍රේමවතී මනම්පේරි තරුණියප්‍රේමවතී මනම්පේරි තරුණිය ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Premawathi Manamperi Tharuniya" by Anton Jones

More from Anton Jones

  • Asai Bayai Lyrics2.3k
  • Asai Bayai (Sayura Bala) Lyrics87
  • Budun Thun Warak Lyrics2.4k
  • Budun Thun Warak Wadi Lyrics21
  • Daksha Wilasin Lyrics36
  • Kande Hapuna Lyrics123
  • Kanthoruwa Lyrics134
  • Komala Papa Mukulu Papa Lyrics31
  • Mini Gauma Lyrics438
  • Ramya Manahara Lyrics72
  • Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics67
  • Uyala Pihala Lyrics28
  • View All Songs13

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    147
  • Mandaram Handawe LyricsNimesh Chamika
    82
  • Mathakai LyricsDhilaksha Perera
    68
  • Athaharala LyricsAshan Fernando
    67
  • Hathara Kendare LyricsShihan Mihiranga
    58
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    53
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    52
  • Bambara Nade LyricsBachi Susan
    49
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    49
  • Mahasona LyricsRandika Fernando
    47