Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anton Jones
  3. Budun Thun Warak Wadi Lyrics

Budun Thun Warak Wadi

බුදුන් තුන් වරක් වැඩි ගී පද

බුදුන් තුන් වරක් වැඩි ශ්‍රී ලංකාද්වීපය
දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුනු දේශය
මොකක්ද ශ්‍රී ලංකාවට වුණු විනාශය
තුට්ටු දෙකට මිනී මරනවා නැහැනේ කිසි බිය....//

පාසල් යන්නට පෙර වැඳ රැගෙන අවසර
සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර
ඒ වනවිට රුදුරු මරුවා සිටියේ ඉව කර
මේ මොකවත් නැහැනේ සමන් කුමාර
පන්තියේ පළවෙනියා වුනේ සමන් කුමාර
මොනිටර්කම දැරුවෙත් පොඩි සමන් කුමාර
මුළු පාසල බැබැලවූ සිසු සමන් කුමාර
අද පාසල් නාවේ ඇයිද සමන් කුමාර......

ලිපියක් ලැබුණා ගෙදරට පොලිසි නොයන්න
ලක්ෂ එක හමාරක් පාර්සලේ තබන්න
නැත්නම් වෙන්නේ දරුවට මරුවා දකින්න
කොහොම පපුව වාවන්නද අම්මට ඔන්න
ලියුම් ලියාගෙන දරුවට කරලා කරදර
සිරිවර්ධන මුදලාලිට යැව්වා බලකර
ඒ මොහොතෙත් දරුවා මරලා තිබුණ තොරතුර
දැනගත්තේ පස්සේ විමසුමෙන් දොස්තර.....

අපරාධය නීතියේ සවනට වැදිලා
පවුලේ හිතවතුන් පොලිසියෙන් සැක කරලා
ඔහු අල්ලගෙන කරද්දී කරුණු විමසලා
අපරාධයේ සුලමුල ඔහු විසින් හෙලි කළා
රාත්‍රීයේ කඳු යායට පොලීසිය ඇදුණා
ගන කැලේක ගල් දෙබලක සමන් හමු වුණා
හදවත සසලව යන මේ පුවත සැල වුණා
උගුරු දණ්ඩ විකා ඔහුව මරලා තිබුණා......

එන්න පුතේ යන්න තියා නංවා සයිකලෙන්
අරන් ගියා සමන්ට පා බොරුවට ආලේ
පපුවක් නැති මිනිසුන් පා මුදලට ආලේ
නොදරුවෙකුගේ ජීවිතේ ඇයි මෙහෙම නැති කලේ
කිරට අන්දන කිරි දරුවන් නොදුටු උදවිය
පවක පිනක කිසි වෙනසක් නොමැති මේ අය
තිරිසන් ලෙස අයියෝ මේ ලොවට බිහි විය
උන්මයි වෙන්නේ මේ සිරි ගකට සාපය....

බුදුන් තුන් වරක්.....

Budun Thun Warak Wadi Lyrics Singlish

Budun thun warak wedi Sri Lankadweepaya
daham sangun sewane daruwo hadunu deshaya
mokakda Sri Lankawata wunu winashaya
thuttu dekata mini maranawa nahane kisi biya....//

pasal yannata pera wenda regenawa awasara
sirith paridi pasala wetha neguwa piyawara
e wanawita ruduru maruwa sitiye iwa kara
me mokawath nahane Saman Kumara
panthiye palaweniya wune Saman Kumara
monitor-kama deruweth podi Saman Kumara
mulu pasala bebelawu sisu Saman Kumara
ada pasal nawe aida Saman Kumara......

lipiyak labuna gedarata polisi noyanna
laksha eka hamarak parsale thabanna
nathnam wenne daruwata maruwa dakinna
kohoma papuwa wawannada ammata onna
liyum liyagena daruwata karala karadara
Siriwardhana mudalalita yewwa balakara
e mohotheth daruwa marala thibuna thorathura
danagaththae passe wimasumen dosthara.....
aparadhaya neethiye sawanata wedila
pawule hitawathun polisiyen seka karala
ohu allagena karaddi karunu wimasala
aparadhaye sulamula ohu wisin heli kala
rathriye kandu yayata polisiya eduna
gana kaleka gal debalaka Saman hamu wuna
hadawatha sasalawa yana me puwatha sela wuna
uguru danda wika ohuwa marala thibuna......
enna puthe yanna thiya nanwa saikalen
aran giya Samanta pa boruwata ale
papuwak nethi minisun pa mudalata ale
nodaruwakugae jeewithe aei mehema nathi kale
kirata andana kiri daruwan nodutu udawiya
pawaka pinaka kisi wenasak nomathi me aya
thirisan lesa aiyyo me lowata bihi wiya
unmai wenne me Siri gakata sapaya....

Budun thun warak.....

Budun Thun Warak Wadi (බුදුන් තුන් වරක් වැඩි) is a Sinhala song sung by Anton Jones. This page presents the Budun Thun Warak Wadi lyrics in Sinhala script (බුදුන් තුන් වරක් වැඩි ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Budun Thun Warak Wadi including singer, lyricist, composer, and view count
SONGBudun Thun Warak Wadi
SINGERAnton Jones
CATEGORYBuddhist Devotional, Patriotic
VIEWS21
UPDATEDMay 2026

Performances of Budun Thun Warak Wadi

Cover versions, live performances, and reality-show contestant performances of “Budun Thun Warak Wadi” on YouTube.

Cover Versions · 2

▶
Coverbudun thun warak wadi saman kumara anton jones බුදුන් තුන් වරක් වැඩි | ඇන්ටන් ජෝන්ස් මහතාSinhala Songs
▶
Coverබුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදීපයFJS958

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Budun Thun Warak Wadi LyricsBudun Thun Warak Wadi Lyrics Englishබුදුන් තුන් වරක් වැඩිබුදුන් තුන් වරක් වැඩි ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Budun Thun Warak Wadi" by Anton Jones

Song Video

More from Anton Jones

  • Asai Bayai Lyrics2.3k
  • Asai Bayai (Sayura Bala) Lyrics87
  • Budun Thun Warak Lyrics2.4k
  • Daksha Wilasin Lyrics36
  • Kande Hapuna Lyrics123
  • Kanthoruwa Lyrics134
  • Komala Papa Mukulu Papa Lyrics31
  • Mini Gauma Lyrics438
  • Premawathi Manamperi Tharuniya Lyrics61
  • Ramya Manahara Lyrics72
  • Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics67
  • Uyala Pihala Lyrics28
  • View All Songs13

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    141
  • Mandaram Handawe LyricsNimesh Chamika
    69
  • Mathakai LyricsDhilaksha Perera
    62
  • Hathara Kendare LyricsShihan Mihiranga
    56
  • Athaharala LyricsAshan Fernando
    53
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    47
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    45
  • Mahasona LyricsRandika Fernando
    44
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    44
  • Bambara Nade LyricsBachi Susan
    43