Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,224
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Anton Jones
  3. Asai Bayai (Sayura Bala) Lyrics

Asai Bayai (Sayura Bala)

ආසයි බයයි (සයුර බලා) ගී පද

සයුර බලා බඳ ලෙලවා
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කුමරි නිල්වලා
එතෙර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා

වෙසක් සිරි නරඹන්නට
මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනඟ පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ
බෝට්ටුවට නැගි සතොසින්  ‍
සමහරෙකුට යන්නට හිතුනා

ආසයි බයයි බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

පෙම් බෝට්ටුවට ගොඩ වන්නේ
සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ
අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ
ඉරණම සැමගෙම විසඳුනේ

වෙසක් සඳ නැග එද්දි
මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ
හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කඳුලෙන් බර වෙද්දි
මළ මිනි ගොඩට ගෙනෙන්නේ

ආසයි බයයි බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
ඔය දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

පිහිනන්නට බැරුව නියා
පෙම්වතා ගිලී ගියා
පෙම්වතී ලොවේ තනිවුනා
කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා
මව්පියො හිතවතුන් වැළපුනා

ඒ සිදුවූ විපත අසා
රුහුණම දු‍කෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා
දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා

ආසයි බයයි....

Asai Bayai (Sayura Bala) Lyrics Singlish

Sayura bala banda lelavaa
Iwuru thala gala giyaa
Maathara gan kumari nilvalaa
Ethere sitiya aya kandavaa
Maru thurulata arang giyaa
Mulu sirilaka dukeh gilvalaa

Vesak siri narabannata
Maathara puravaraya wethata
Noyek desin senanga paaminunaa
Nilvalaa ganga osse
Bottuwata nagi sathosin
Samaharakuta yannata hithunaa

Aasai bayai bottuwe namai
Yali noma ennata giya gamanai
Diya rakusai ganga meda maruwai
Jeevitha gananak bili gaththai

Pem bottuwata goda wanne
Sathutin ipilenne
Vegayen diyabata adune
Aththaka bottuwa hapune
Nodenima jalaye gilune
Iranama samagema wisandune

Vesak sanda naga eddi
Mala kandan paweddi
Naedae hitawathun welapune
Hada soken latha weddi
Neth kandulen bara weddi
Mala mini godata genenne

Aasai bayai bottuwe namai
Yali noma ennata giya gamanai
Oya diya rakusai ganga meda maruwai
Jeevitha gananak bili gaththai

Pihinannata beruwa niya
Pemwathaa gilee giyaa
Pemwathi lowe thaniwunaa
Karumaya melesa kiyaa
Anthima gamana giyaa
Mawpiyo hitawathun welapuna

E siduwu vipatha asaa
Ruhunama duken wasaa
Dina gananak duka pala keruwaa
Ahasata daethama osawaa
Dewiyan yeda kiwaa
Mewani vipath yali nomavewaa

Aasai bayai....

Asai Bayai (Sayura Bala) (ආසයි බයයි (සයුර බලා)) is a Sinhala song sung by Anton Jones. This page presents the Asai Bayai (Sayura Bala) lyrics in Sinhala script (ආසයි බයයි (සයුර බලා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Asai Bayai (Sayura Bala) including singer, lyricist, composer, and view count
SONGAsai Bayai (Sayura Bala)
SINGERAnton Jones
CATEGORYSad Songs
VIEWS87
UPDATEDMay 2026

Performances of Asai Bayai (Sayura Bala)

Cover versions, live performances, and reality-show contestant performances of “Asai Bayai (Sayura Bala)” on YouTube.

Reality Show Performances · 1

▶
Reality ShowAsai Bayai ආසයි බයයි | Sayura Bala Badha Lelava සයුර බලා බද ලෙලවා | M.S.Dasanayake | Baila MallaAsai Bayai ආසයි බයයි

Cover Versions · 3

▶
CoverAsai Bayai (Sayura Bala) - Indunil Andaramana | FLASHBACK - PamunuwaGanga Video Team
▶
CoverAsai Bayai (Sayura Bala) | Ranga Jayamaha | Sun Flower - Minuwangoda 2018Ganga Video Team
▶
CoverAsai bayai lead guitar part / ආසයි බයයි (සයුර බලා බඳ ලෙලවා) ලීඩ් ගිටාර් පාර්ට්Sandunwila B Dissanayake

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Asai Bayai (Sayura Bala) LyricsAsai Bayai (Sayura Bala) Lyrics Englishආසයි බයයි (සයුර බලා)ආසයි බයයි (සයුර බලා) ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Asai Bayai (Sayura Bala)" by Anton Jones

Song Video

More from Anton Jones

  • Asai Bayai Lyrics2.3k
  • Budun Thun Warak Lyrics2.4k
  • Budun Thun Warak Wadi Lyrics21
  • Daksha Wilasin Lyrics36
  • Kande Hapuna Lyrics123
  • Kanthoruwa Lyrics134
  • Komala Papa Mukulu Papa Lyrics31
  • Mini Gauma Lyrics438
  • Premawathi Manamperi Tharuniya Lyrics61
  • Ramya Manahara Lyrics72
  • Salli Deela Gawuma Mahuwe (Mini Gawuma) Lyrics67
  • Uyala Pihala Lyrics28
  • View All Songs13

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    140
  • Mandaram Handawe LyricsNimesh Chamika
    77
  • Mathakai LyricsDhilaksha Perera
    66
  • Hathara Kendare LyricsShihan Mihiranga
    60
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    54
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    51
  • Athaharala LyricsAshan Fernando
    51
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    50
  • Piyamanne LyricsJayaSri
    44
  • Sheela LyricsJayaSri
    41