Kande Hapuna LyricsbyAnton Jones
Kande Hapuna Lyrics in Sinhala (කන්දේ හැපුනා ගී පද) and English by Anton Jones. This page includes the Sinhala lyrics and English transliteration. Kande Hapuna is a Sinhala song performed by Anton Jones. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Kande Hapuna |
|---|---|
| SINGER | Anton Jones |
| VIEWS | 63 |
| UPDATED |
Kande Hapuna Lyrics
Kande hapuna maha vananthare
Ee see ata ahas yanthare
Maruwa kala mithure berennta baa sasare
Kageda mata warada nothere
Mama paththare balala upata gath eya soyalala
Kiyanemi wisthara karala
Honda hati galapala ehi athi dukbara kirala
Gayanne mama asanna obala
Haththa hathare varshe desember siwweni dawase
Unu deya asanna ahase
Andala boho se welapunalu duka se
Asala ahas yane winase
Sirilak ahase maskeliya pradeshe
Raa dahayata badada dawase
Hena parak se pupura dedaruwa ahase
Kisiwek nodaneti rahase
Kande hapuna maha vananthare....
Ekasiy anu ek denek gena aa ahas yanayak
Thathpareta una alugodak
Wandana pirisak athara gahenu panasnama denek
Maru aragattane billak
Eda badada dine ahas yana guwane
Makkama bala pitath wune
Kisi kenek nodanne anthima gamanaya yanne
Pooruwe kala karumayak ane
Guwan thotupole sitan sethapma gaanakata durin
Wetuna ahas yanaya daweming
Maskeliyata nudurin ginijala pupuramin
Polawata wetune mala kandan
Kande hapuna maha vananthare....
Dawas gananak thisse mala kandan kelawe asse
Sewwa neda ape kattiya
Kalakata passe labuna black box eka aise
Nohoth me kalu pettiya
Kalu pettiya labuna tape pati kalith thibuna
Namuth meka mata abhirahasak
Warada heli una mokakda kiyala wethuna
Eka yanthri karana doshayak
Kande hapuna maha vananthare
Ee see ata ahas yanthare
(Maruwa kala mithure berennta baa sasare
Kageda mata warada nothere...//)කන්දේ හැපුනා ගී පද
කන්දේ හැපුනා මහ වනන්තරේ
ඊ සී අට අහස් යන්තරේ
මරුවා කල මිතුරෙ බේරෙන්ට බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ
මම පත්තරෙ බලලා උපුටා ගත් එය සොයලා
කියනෙමි විස්තර කරලා
හොඳ හැටි ගලපාලා එහි ඇති දුක්බර කිරලා
ගයන්නෙ මම අසන්න ඔබලා
හැත්තැ හතරෙ වර්ශෙ දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඬාලා බොහො සේ වැලපුනාලු දුක සේ
අසාලා අහස් යානෙ විනාසේ
සිරිලක් අහසේ මස්කෙලිය ප්‍රදේශේ
රෑ දහයට බදාදා දවසේ
හෙන පාරක් සේ පුපුරා දෙදරුවා අහසේ
කිසිවෙක් නොදැනෙති රහසේ
කන්දේ හැපුනා මහ වනන්තරේ....
එකසිය අනූ එක් දෙනෙක් ගෙන ආ අහස් යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් අතර ගැහැනු පනස්නම දෙනෙක්
මරු අරගත්තනෙ බිල්ලක්
එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ
මක්කම බලා පිටත් වුනේ
කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ
ගුවන් තොටුපොලේ සිටන් සැතැප්ම ගානකට දුරින්
වැටුනා අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් ගිණිජාලා පුපුරමින්
පොලවට වැටුනෙ මල කඳන්
කන්දේ හැපුනා මහ වනන්තරේ....
දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑවෙ අස්සේ
සෙව්වා නේද අපේ කට්ටිය
කලකට පස්සේ ලැබුනා බ්ලැක් බොක්ස් එක අයිසේ
නොහොත් මේ කලු පෙටිටිය
කලු පෙට්ටිය ලැබුනා ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා මොකක්ද කියලා වැටහුනා
ඒක යාන්ත්‍රී කරන දෝශයක්
කන්දේ හැපුනා මහ වනන්තරේ
ඊ සී අට අහස් යන්තරේ
(මරුවා කල මිතුරෙ බේරෙන්ට බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ...//)Related Songs and Tags
Kande Hapuna LyricsKande Hapuna Lyrics Englishකන්දේ හැපුනාකන්දේ හැපුනා ගීතයේ පද පෙළLyrics With TransliterationAnton Jones SongsAnton Jones LyricsJones Lyrics