Ma Sathutin Bawa Obata Penei Nam Lyrics
“Ma satutin bava obata penei nam” (මා සතුටින් බව ඔබට පෙනෙයි නම්), Ma Sathutin Bawa Obata Penei Nam (මා සතුටින් බව ඔබට පෙනෙයි නම්) lyrics: a Sinhala heartbreak song sung by Dushan Jayathilake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා සතුටින් බව ඔබට පෙනෙයි නම් ගී පද.
| SONG | Ma Sathutin Bawa Obata Penei Nam |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Ma Sathutin Bawa Obata Penei Nam Lyrics Singlish
Ma satutin bava obata penei nam
Eya veradiyi ladune
Nitarama kanduleni ma pasuvanne
Mata aitiya kandulai
Paluva tanikama mata vadadena vita
Kelesada iwasanne
Kiyanna sonduriya kiyanna sonduriya
Ai mata mehema vunne
Ma satutin bava ....
Ma amathaka kota oba gath nava maga
Oba hata suva de nam
Kumak vuvath mata e gena kam netha
Taniwama ma innam
Ma satutin bava ....මා සතුටින් බව ඔබට පෙනෙයි නම් ගී පද
මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදියි ලඳුනේ
නිතරම කඳුළෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුළයි //
පාලුව තනිකම මට වධදෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම වුණේ
මා සතුටින් බව ....
මා අමතක කොට ඔබ ගත් නව මඟ
ඔබ හට සුව දේ නම්
කුමක් වුවත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්
මා සතුටින් බව ....Performances of Ma Sathutin Bawa Obata Penei Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Sathutin Bawa Obata Penei Nam” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Sathutin Bawa Obata Penei Nam LyricsMa Sathutin Bawa Obata Penei Nam Lyrics Englishමා සතුටින් බව ඔබට පෙනෙයි නම්මා සතුටින් බව ඔබට පෙනෙයි නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake Lyrics


