Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na Lyrics by Dushan Jayathilake
Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na (මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ) is a Sinhala song sung by Dushan Jayathilake. This page presents the Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na lyrics in Sinhala script (මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| VIEWS | 12 |
| UPDATED |
Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na Lyrics
Mathakayan amathaka keruwath amathaka wenne nae
Oba epa yaiyi mata sithunath epa wenne nae
Yali ewi yaiyi sitha kiwath oba yali enne nae
Sitha pura aadare karannata mata daen kawuruth nae
Anda andaa mama kal gewuwath oba labenne nae
Nolabena bawa mama kiwuwath sitha piliganneth nae
Mama nomathi lowa kawadawath oba thani wenne nae
Oba nomathi lowa kawadawath mata sithe sathutak nae
Sihi wena hama mohotakadi nositha innath bae
Hudakalawe innata sithuwath ehema innath bae
Sitha sitha oba gena hamadamath mata andannath bae
Oba nathi paaluwa mata daenunath wenas wennath bae
Mathakayan amathaka ....මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ගී පද
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යළි ඒවියැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ
අඬ අඬා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිවුවත් සිත පිළිගන්නෙත් නෑ
මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ
සිහිවෙන හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඬන්නත් බෑ
ඔබ නැති පාළුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ
මතකයන් අමතක ....Related Songs and Tags
Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na LyricsMathakayan Amathaka Keruwath Amathaka Wenne Na Lyrics Englishමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑමතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake Lyrics