Amma Wage Kawuruth Mata Lyrics
“Le kiri kara mata pew hati amathak nam nae” (ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ): Amma Wage Kawuruth Mata (අම්මා වගේ කව්රුත් මට) lyrics, a Sinhala song about a mother sung by Dushan Jayathilake, with words by Dushan Jayathilaka and music by Ajith Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අම්මා වගේ කව්රුත් මට ගී පද.
| SONG | Amma Wage Kawuruth Mata |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| LYRICIST | Dushan Jayathilaka |
| COMPOSER | Ajith Perera |
| CATEGORY | Mother |
| VIEWS | 17 |
| UPDATED |
Amma Wage Kawuruth Mata Lyrics Singlish
(Amma wage kawruth mata aadare nae......//)
Le kiri kara mata pew hati amathak nam nae
Amma wage kawruth mata aadare nae.....
Ona vunama ma langa innayi
Epa vunama ma hera yannayi
(Kawurun keruwath mage amma nam
ehema karannae......//)
(Amma wage kawruth mata aadare nae......//)
Amma..... Amma..... Amma....
Duka sepa deka langa sema wita inne
Hari aadareyen mawa rakinne
(Gedara budun amma taram watina kenek nae......//)
(Amma wage kawruth mata aadare nae......//)
Le kiri kara mata pew hati amathak nam nae
Amma wage kawruth mata aadare nae.....අම්මා වගේ කව්රුත් මට ගී පද
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ......//)
ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ
අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ.....
ඕන වුනාම මා ළඟ ඉන්නයි
එපා වුණාම මා හැර යන්නයි
(කවුරුන් කෙරුවත් මගෙ අම්මා නම්
එහෙම කරන්නෑ......//)
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ......//)
අම්මා..... අම්මා..... අම්මා....
දුක සැප දෙක ළඟ සැම විට ඉන්නේ
හරි ආදරයෙන් මාව රකින්නේ
(ගෙදර බුදුන් අම්මා තරම් වටින කෙනෙක් නෑ......//)
(අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ......//)
ලේ කිරි කර මට පෙව් හැටි අමතක නම් නෑ
අම්මා වගේ කව්රුත් මට ආදරේ නෑ.....Related Songs and Tags
Amma Wage Kawuruth Mata LyricsAmma Wage Kawuruth Mata Lyrics Englishඅම්මා වගේ කව්රුත් මටඅම්මා වගේ කව්රුත් මට ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake LyricsAjith Perera ComposerDushan Jayathilaka Lyricist