Oyata Seethalada Lyrics by Dushan Jayathilake
Oyata Seethalada (ඔයාට සීතලද) is a Sinhala song sung by Dushan Jayathilake. The lyrics were written by Dushan Jayathilaka, and the music is composed by Sachith Pieris. This page presents the Oyata Seethalada lyrics in Sinhala script (ඔයාට සීතලද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oyata Seethalada |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| LYRICIST | Dushan Jayathilaka |
| COMPOSER | Sachith Pieris |
| VIEWS | 85 |
| UPDATED |
Oyata Seethalada Lyrics
Oyata seethalada hima vatenavada sinhala amathakada
Nidimatha nae vageda kaema amuthuida maavath amathakada.....
Lankaavata aavama ath deka allan yamu api Trincomalee
Athi venakam oyata hadala dennan kannota sara jaathi
Yaala ta gihilla thurulu vela api balamuda kaele ali
Gini rasneta oyata innama berinam yamu api Nuwaraeli.....
Oyata paaluyida thanikama daenenavada maava naethuvama bae vageda
Ennata hitenavada aayeth bae vageda katta kaagena innavada.....
Lankaavata aavama.....
Hitha vaenenavada eka thena nae vageda lassana kollo innavada
Inne thaniyenda kavuruth nae neda thaama venasak nae neda.....
Pitarata giyaata matanam oyava amathak vunenam nae
Ael vathurath mama nivala misak nam kisidina biwe nae
Facebook eke kelloth ekkala mama nam chat kale nae
Ane aehak aerala mama kello diha nam kisidina baluwe nae.....
Lankaavata aavama ath deka allan yamu api Trincomalee
Athi venakam oyata hadala dennan kannota koththu roti
Yaala ta gihilla thurulu vela api balamuda kaele ali
Gini rasneta oyata innama berinam yamu api Nuwaraeli.....ඔයාට සීතලද ගී පද
ඔයාට සීතලද හිම වැටෙනවද සිංහල අමතකද
නිදිමත නෑ වගෙද කෑම අමුතුයිද මාවත් අමතකද.....
ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට සැර ජාති
යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවරඑළි.....
ඔයාට පාලුයිද තනිකම දැනෙනවද මාව නැතුවම බෑ වගෙද
එන්නට හිතෙනවද ආයෙත් බෑ වගෙද කට්ට කාගෙන ඉන්නවද.....
ලංකාවට ආවම.....
හිත වැනෙනවද එක තැන නෑ වගෙද ලස්සන කොල්ලෝ ඉන්නවද
ඉන්නේ තනියෙන්ද කවුරුත් නෑ නේද තාම වෙනසක් නෑ නේද.....
පිටරට ගියාට මටනම් ඔයාව අමතක වුනෙනම් නෑ
ඇල් වතුරත් මම නිවලා මිසක් නම් කිසිදින බිව්වේ නෑ
ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නම් චැට් කලෙ නෑ
අනෙ ඇහැක් ඇරලා මම කෙල්ලෝ දිහා නම් කිසිදින බැලුවේ නෑ.....
ලංකාවට ආවම අත් දෙක අල්ලන් යමු අපි ට්‍රින්කොමලී
ඇති වෙනකම් ඔයාට හදලා දෙන්නම් කන්නට කොත්තු රොටී
යාල ට ගිහිල්ල තුරුලු වෙලා අපි බලමුද කැලේ අලි
ගිනි රස්නෙට ඔයාට ඉන්නම බැරිනම් යමු අපි නුවරඑළි.....
Related Songs and Tags
Oyata Seethalada LyricsOyata Seethalada Lyrics Englishඔයාට සීතලදඔයාට සීතලද ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake LyricsSachith Pieris ComposerDushan Jayathilaka Lyricist