Oba Dutu E Mul Dine Lyrics by Dushan Jayathilake
Oba Dutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) is a Sinhala song sung by Dushan Jayathilake. The lyrics were written by Chandra Dewadithya, and the music is composed by Malinda Lowe. This page presents the Oba Dutu E Mul Dine lyrics in Sinhala script (ඔබ දුටු ඒ මුල් දිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Dutu E Mul Dine |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| LYRICIST | Chandra Dewadithya |
| COMPOSER | Malinda Lowe |
| VIEWS | 103 |
| UPDATED |
Oba Dutu E Mul Dine Lyrics
Oba dutu e mul dine sidu vu sama de
Thavamath mage mathakayehi rade
Neth yuga ma desa yoma mage miyulasiye
Kumak kiyanntada sarasune...
Kage kawuruda kothanaka sitinavada oya
Kelesada ma eya denaganne
Kawada koyibadi yali hamuwevidayi kiya
Panayaki ma sitha paranne...
Oba dutu e mul dine...
Ketikota guwanata musukota mage rasa hegum
Oba vetha geeyakin evannam
Matu dinayaka mage denethata oba hamuwe nam
Edina nawatha ma hinahennam...
Oba dutu e mul dine...ඔබ දුටු ඒ මුල් දිනේ ගී පද
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගේ මතකයෙහි රැදේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ...
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබදී යලි හමුවේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ...
ඔබ දුටු ඒ මුල් දිනේ...
කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්...
ඔබ දුටු ඒ මුල් දිනේ...
Performances of Oba Dutu E Mul Dine
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dutu E Mul Dine” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowChamini Siriwardene - Oba Dutu E Mul Dine(ඔබ දුටු ඒ මුල් දිනේ)|Blind Auditions | The Voice Sri LankaChamini Siriwardene
▶Reality ShowOba Dhutu E Mul Dine - ඔබ දුටු ඒ මුල් දිනේ | Hashen Waduge Hiru Star Season 3 |Super 48| Episode 94Oba Dhutu E Mul Dine
▶Reality ShowOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Kasun Dondeenu | Hiru Star Season 05Oba Dhutu E Mul Dine
Live Performances · 2
Cover Versions · 11
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) - Lanthra Perera | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverOba Dutu E Mul Dine | Official cover | Piumi SenanayakePiumi Senanayake
▶CoverOba Dutu E Mul Dine | ඔබ දුටු ඒ මුල් දිනේ | Piyal Perera | Coke RED | @RooTunesRoo Tunes
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Tehan Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverඑරන්දිගේ හැගුම් බර ගායනය ඔබ දුටු ඒ මුල් දිනේ Oba Dhutu E Mul Dine | Erandi HeshaniPolkichcha - පොල්කිච්චා
▶Coveroba dutu e mul dine |ඔබ දුටු ඒ මුල් දිනේ - Samitha MudunkotuwaMusic Humour
▶CoverOba Dutu E Mul Dine ( ඔබ දුටු ඒ මුල් දිනේ ) | Cover By Dushan JayathilakeSirasa FM
▶CoverOba Dhutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) | Samitha Mudunkotuwa (සමිතා | Sri lanka Acoustic MusicSri Lanka Acoustic Music
▶Coverඔබ දුටු ඒ මුල් දිනේ | පරණ මතක අවුස්සන සිංදු |Oba Dutu E Mul Dine | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶CoverOba Dutu E Mul Dine (ඔබ දුටු ඒ මුල් දිනේ) (Sunil Perera - Gypsies) Piano/Sax cover by X-calibreM Entertainments
▶CoverOba Dutu E Mul Dine - ඔබ දුටු ඒ මුල් දිනේRuk Cooray
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dutu E Mul Dine LyricsOba Dutu E Mul Dine Lyrics Englishඔබ දුටු ඒ මුල් දිනේඔබ දුටු ඒ මුල් දිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake LyricsMalinda Lowe ComposerChandra Dewadithya Lyricist

