Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Dushan Jayathilake
  3. Man Dotha Paawata Lyrics

Man Dotha Paawata Lyrics

by Dushan Jayathilake, Umariya Sinhawansa

“Man dotha paewata aakase tharu eda nahane” (මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ): Man Dotha Paawata (මං දෝත පෑවාට) lyrics, a Sinhala love song sung by Dushan Jayathilake and Umariya Sinhawansa, with words by Nilar N Cassim, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මං දෝත පෑවාට ගී පද.

Details about the song Man Dotha Paawata including singer, lyricist, composer, and view count
SONGMan Dotha Paawata
SINGERDushan Jayathilake, Umariya Sinhawansa
LYRICISTNilar N Cassim
CATEGORYLove Songs
VIEWS13
UPDATEDMay 2026

Man Dotha Paawata Lyrics Singlish

Man dotha paewata aakase tharu eda nahane
Gan iwure unnata ran malu goda eda nahane
Mal renu imbaata man gawa mal naene pipune
Man heena maewata e heena rahasema saengave

His wa thalayae hitha paawenawa
Hirimala heenae unnath nibande
Mage jeewithaye liyawi nahae
Adare kimada nohaenge

Nil gan diya rael atharae nil maanel mal supipe
Ai eya daeha bingu kaen nawe
Al heethala pawanellae pemawath hith naliyannae
Man thaamath thaniyenma inne

Al heethala pawanellae pemawath hith naliyannae
Man thaamath thaniyenma inne
His wuyae ai santhane

Man dotha paewata aakase tharu eda nahane
Gan iwure unnata ran malu goda eda nahane
His wa thalayae hitha paawenawa hirimala heenae
Unnath nibande
Mage jeewithaye liyawi nahae adare
Kimada nohaenge

Lathaewul lan lan wu da kawuruda unna
Sameepe hasarael mathaken maeki sith maane paalu wi

Nil gan diya rael atharae nil maanel mal supipe
Ron gannai bingu kaen naliyannae
Al heethala pawanellae pemawath sith naliyannae
Pem geethaya mumunamu daen risise

Al heethala pawanellae pemawath sith naliyannae
Pem geethaya mumunamu daen risise
Santhosamaimai lanwanne
Santhosamaimai lanwanne

මං දෝත පෑවාට ගී පද

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ
ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ 
මල් රේනු ඉම්බාට මන් ගාව මල් නෑනේ පිපුනේ 
මං හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ

හිස් වා තලයේ හිත පාවෙනවා 
හිරිමල් හීනේ උන්නත් නිබඳේ
මගේ ජීවිතයේ ලියවී නැහැ 
ආදරේ කිමද නොහැඟේ 

නිල් ගං දිය ‍රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ
ඇයි එය දැක බිඟු කැන් නාවේ 
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ 
මං තාමත් තනියෙන්ම ඉන්නේ 

ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ 
මං තාමත් තනියෙන්ම ඉන්නේ 
හිස් වූයේ ඇයි සන්තානේ 

මං දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ 
ගං ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ 
හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ 
උන්නත් නිබඳේ 
මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ 
කිමද නොහැඟේ 

ලතැවුල් ලං ලං වූ දා කවුරුද උන්නේ 
සමීපේ හසරැල් මතකෙන් මැකී සිත් මානේ පාළු වී 

නිල් ගං දිය ‍රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ
රොන් ගන්නයි බිඟු කැන් නලියන්නේ 
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ 
පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ  

ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ 
පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ 
සන්තෝසේමයි ලංවන්නේ 
සන්තෝසේමයි ලංවන්නේ  

Performances of Man Dotha Paawata

Cover versions, live performances, and reality-show contestant performances of “Man Dotha Paawata” on YouTube.

Cover Versions · 2

▶
CoverMan Dotha Pawata ''ආකාසේ තරු ඒද නැහැනේ''---UMARIA & DUSHAN.Chamila Thanushi
▶
CoverMan dotha paawata..මං දෝත පෑවාට..Ayanthi piushani

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Man Dotha Paawata LyricsMan Dotha Paawata Lyrics Englishමං දෝත පෑවාටමං දෝත පෑවාට ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake LyricsNilar N Cassim Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Man Dotha Paawata" by Dushan Jayathilake

Song Video

More from Dushan Jayathilake

  • Amma Wage Kawuruth Mata Lyrics17
  • Lassana Lokaye Lyrics579
  • Ma Sathutin Bawa Obata Penei Nam Lyrics4
  • Mal Osariya Lyrics272
  • Mal Osariya Dakka (Sudu Manike) Lyrics75
  • Mathakayan Amathaka Keruwath Lyrics434
  • Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na Lyrics14
  • Oba Dutu E Mul Dine Lyrics121
  • Oba Dutu E Mul Dine (Remake) Lyrics462
  • Oba Hara Wenakawuruth Nathi Nam Lyrics88
  • Oba Inne Koheda Kiya Lyrics68
  • Oyata Seethalada Lyrics133
  • Tharu Pata Nilata Dilisena Lyrics16
  • View All Songs14

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38