Mal Osariya Dakka (Sudu Manike) Lyrics by Dushan Jayathilake
Mal Osariya Dakka (Sudu Manike) (මල් ඔසරිය දැක්ක (සුදු මැනිකේ)) is a Sinhala song sung by Dushan Jayathilake. This page presents the Mal Osariya Dakka (Sudu Manike) lyrics in Sinhala script (මල් ඔසරිය දැක්ක (සුදු මැනිකේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Osariya Dakka (Sudu Manike) |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| VIEWS | 47 |
| UPDATED |
Mal Osariya Dakka (Sudu Manike) Lyrics
Mal osariya dakka data
Sudu menikege sonduru muhuna
Mal veta addara adara kalum helanawa
Ninden ma amathannata
Sihinayakin pata pata
Adarayaka mage langata eida hitenawa......
(Lassana dunuke mala wage menike
Dakkama udaye mage hita pirune....//)
Samanal vayase sundara loke
Tamath matake thiyenawa menike
Issara davase punchima kale
Ganthera aine sellam keruwe.....
Mal osariya......
Lassana dunuke mala wage menike
Dakkama udaye mage hita pirune
Nim nathi vilase obatai rahase
Lengathukama me mage hita kiwe.....
Aehal mahe niwaduwata
Nisansale sarisaranne
Obath ekka matath nuwara
Yanna hitenawa
Vewa raume seetha sulanga
Himihita gatha davatena vita
Rajina hotal e asalin yamu piya nagala.....මල් ඔසරිය දැක්ක (සුදු මැනිකේ) ගී පද
මල් ඔසරිය දැක්ක දාට
සුදු මැණිකෙගෙ සොඳුරු මුහුණ
මල් වැට අද්දර ආදර කැළුම් හෙලනවා
නින්දෙන් මා අමතන්නට
සිහිනයකින් පාට පාට
ආදරයක මගේ ළඟට එයිද හිතෙනවා......
(ලස්සන දුනුකේ මල වගේ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ....//)
සමනල් වයසේ සුන්දර ලෝකේ
තාමත් මතකේ තියෙනවා මැණිකේ
ඉස්සර දවසේ පුංචිම කාලේ
ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ.....
මල් ඔසරිය......
ලස්සන දුනුකේ මල වගේ මැණිකේ
දැක්කම උදයේ මගේ හිත පිරුණේ
නිම් නැති විලසේ ඔබටයි රහසේ
ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ.....
ඇහැළ මහේ නිවාඩුවට
නිසංසලේ සැරිසරන්න
ඔබත් එක්ක මටත් නුවර
යන්න හිතෙනවා
වැව රවුමේ සීත සුළඟ
හිමිහිට ගත දැවටෙන විට
රැජිණ හෝටලේ අසලින් යමු පිය නගලා.....Related Songs and Tags
Mal Osariya Dakka (Sudu Manike) LyricsMal Osariya Dakka (Sudu Manike) Lyrics Englishමල් ඔසරිය දැක්ක (සුදු මැනිකේ)මල් ඔසරිය දැක්ක (සුදු මැනිකේ) ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake Lyrics