Tharu Pata Nilata Dilisena Lyrics
“Tharu pata nilata dilisena” (තරු පාට නිලට දිලිසෙන), Tharu Pata Nilata Dilisena (තරු පාට නිලට දිලිසෙන) lyrics: a Sinhala love song sung by Dushan Jayathilake and Uresha Ravihari, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තරු පාට නිලට දිලිසෙන ගී පද.
| SONG | Tharu Pata Nilata Dilisena |
|---|---|
| SINGER | Dushan Jayathilake, Uresha Ravihari |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Tharu Pata Nilata Dilisena Lyrics Singlish
Tharu pata nilata dilisena
As kata karana lassana
Mama nodannawa noweii dannawa
Mama nodannawa wage innawa
Mal para digata ihiruna
Ron suwada hela hitha matha
Malamaala kathawan kiyanawa
Hitha ridunath noridunath handenawa
Hitha nohulana hema kandulama
Pisalana oya ralu athwala
Dewati dewati innada man hina kiyana pare
Raththarane awida yamu dura diga sansare
Mata nokiyana hema rahasama
Liyawena oya tharu aswala
Petali petali innata mai hema damath one
Ninda noyanna rae thaniyata rahasak man gane
Tharu pata nilata ....තරු පාට නිලට දිලිසෙන ගී පද
තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන
මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉන්නවා
මල් පාර දිගට ඉහිරුන
රොන් සුවඳ හෙලා හිත මත
මලමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් හැඬෙනවා
හිත නොහුලන හැම කඳුලම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටි ඉන්නද මං හීන කියනා පාරේ
රත්තරනේ ඇවිද යමු දුර දිග සංසාරේ
මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ
තරු පාට නිලට ....Performances of Tharu Pata Nilata Dilisena
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Pata Nilata Dilisena” on YouTube.
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Pata Nilata Dilisena LyricsTharu Pata Nilata Dilisena Lyrics Englishතරු පාට නිලට දිලිසෙනතරු පාට නිලට දිලිසෙන ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake Lyrics



