Oba Inne Koheda Kiya Lyrics by Dushan Jayathilake
Oba Inne Koheda Kiya (ඔබ ඉන්නේ කොහෙද කියා) is a Sinhala song sung by Dushan Jayathilake. This page presents the Oba Inne Koheda Kiya lyrics in Sinhala script (ඔබ ඉන්නේ කොහෙද කියා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Inne Koheda Kiya |
|---|---|
| SINGER | Dushan Jayathilake |
| VIEWS | 55 |
| UPDATED |
Oba Inne Koheda Kiya Lyrics
Oba inne koheda kiya
Mama soyannawa loke pura
Oba dawaska labena tura
Yannawa adare soya
Sitha sanasuma denna sada
Thanikama nodanenna kiya
Maha bambu mata mawwa eya
Hamuvenaturu inne bala
Oba inne ....
Lassana lokaye mata himi adare
Soyamin jeewithe palu maka
Mal mal mawathae adara ran lande
Oba labena tura ma innam
Dura athanda inne oya
Me langamada inne bala
Ma gayana giya asa
Oba eiyado mawa soya
Oba inne ....
Lassana lokaye ....ඔබ ඉන්නේ කොහෙද කියා ගී පද
ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැව්ව එයා
හමුවෙනතුරු ඉන්නේ බලා
ඔබ ඉන්නේ ....
ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
සොයමින් ජීවිතේ පාළු මකා
මල් මල් මාවතේ ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා මා ඉන්නම්
දුර ඈතඳ ඉන්නේ ඔයා
මේ ලඟමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා
ඔබ එයිදෝ මාව සොයා
ඔබ ඉන්නේ ....
ලස්සන ලෝකයේ ....//Performances of Oba Inne Koheda Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Inne Koheda Kiya” on YouTube.
Live Performances · 2
Cover Versions · 8
▶CoverOba inne koheda kiya (Lassana Lokaye) - Dushan JayathilakeUngihan
▶CoverOba Inne Koheda Kiya | ඔබ ඉන්නේ කොහෙද කියා | Lassana Lokaye | Dushan Jayathilake | Sinhala SongsM Entertainments
▶CoverLassana Lokaye (ලස්සන ලෝකයේ) Cover By Pavani Perera | Original Song by GypsiesM Entertainments
▶CoverOba Inne Koheda Kiya ( ඔබ ඉන්නේ කොහෙද කියා ) Grandeeza Reborn Night with LUNUDEHILunu Dehi
▶CoverOba Inne Koheda Kiya | ඔබ ඉන්නේ කොහෙද කියා | (Lassana Lokaye) | Dushan Jayathilake | Cover SongVibe Ceylon
▶Coverඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනවා......Chaminda Roshan
▶CoverSLIT Synthesis Rehearsal | Oba Inne Koheda Kiya (Lassana Lokaye) | ඔබ ඉන්නේ කොහෙද කියා SongD E V I N
▶CoverOba Inne Koheda Kiya | ඔබ ඉන්නේ කොහෙද කියා | (Lassana Lokaye) | Dushan Jayathilake | Cover SongVibe Ceylon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Inne Koheda Kiya LyricsOba Inne Koheda Kiya Lyrics Englishඔබ ඉන්නේ කොහෙද කියාඔබ ඉන්නේ කොහෙද කියා ගීතයේ පද පෙළLyrics With TransliterationDushan Jayathilake SongsDushan Jayathilake LyricsJayathilake Lyrics

