Oya As Walin Bala Lyrics
“Oya aes walin bala giya baelmen maa hada piri giya” (ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා): Oya As Walin Bala (ඔය ඇස් වලින් බලා) lyrics, a Sinhala heartbreak song sung by Gayani Madhusha, with words by Thusith Gunasekara and music by Dilum Nuradha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔය ඇස් වලින් බලා ගී පද, and many know it simply as Oya aes.
| SONG | Oya As Walin Bala |
|---|---|
| SINGER | Gayani Madhusha |
| LYRICIST | Thusith Gunasekara |
| COMPOSER | Dilum Nuradha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Oya As Walin Bala Lyrics Singlish
Oya aes walin bala giya baelmen maa hada piri giya
Heenayen ho dama noyamin hitha numba langata wuna
Mama aadare kiwwa nae daesin
Mata langa wenna epa me jeewithe winda ee heenan
Thawa duk windina nisa......
Randa deneth mahade pem heena goda gasa
Kanda yami kiyamin hema heena binda daemma
Evage nae mage hitha nam divra kiya langa innam
(Mage daesa se rakimin pana wage raka gannam.....//)
Hanga hithe kisivak oya wage boru kiyal
Man gava wi wenathaka adila giyado kiya
Nae mage thun hithakath oya wage boru hithila
(Sansare aawa se oya daesa mata daenuna.....//)
Oya aes walin bala.......ඔය ඇස් වලින් බලා ගී පද
ඔය ඇස් වලින් බලා ගිය බැල්මෙන් මා හද පිරී ගියා
හීනයෙන් හෝ දමා නොයමින් හිත නුඹ ළඟට වුණා
මම ආදරේ කිව්වේ නෑ දෑසින්
මට ළං වෙන්න එපා මේ ජීවිතේ වින්ද ඒ හීනෙන්
තව දුක් විඳින නිසා......
රන්දා දෙනෙත් මහදේ පෙම් හීන ගොඩ ගසා
කැන්දා යමි කියමින් හැම හීන බිඳ දැම්මා
ඒවාගේ නෑ මගේ හිත නම් දිව්රා කියා ළඟ ඉන්නම්
(මගේ දෑස සේ රකිමින් පණ වාගේ රැක ගන්නම්.....//)
හංගා හිතේ කිසිවක් ඔය වාගේ බොරු කියලා
මං ගාව වී වෙනතක ඇදිලා ගියාදෝ කියා
නෑ මාගේ තුන් හිතකත් ඔය වාගේ බොරු හිතිලා
(සංසාරේ ආවා සේ ඔය දෑස මට දැනුණා.....//)
ඔය ඇස් වලින් බලා.......
Related Songs and Tags
Oya As Walin Bala LyricsOya As Walin Bala Lyrics Englishඔය ඇස් වලින් බලාඔය ඇස් වලින් බලා ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha LyricsDilum Nuradha ComposerThusith Gunasekara Lyricist