Ilandariyo ( Anuththara New ThemeSong) Lyrics
“Punchi vathe ranchu gahena heena mal soya” (පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා): Ilandariyo ( Anuththara New ThemeSong) (ඉලන්දාරියෝ) lyrics, a Sinhala love song sung by Gayani Madhusha and Sanka Dineth, with words by Saman Edirimuni and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is ඉලන්දාරියෝ ගී පද, and many know it simply as Punchi vathe.
| SONG | Ilandariyo ( Anuththara New ThemeSong) |
|---|---|
| SINGER | Gayani Madhusha, Sanka Dineth |
| LYRICIST | Saman Edirimuni |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 9 |
| UPDATED |
Ilandariyo ( Anuththara New ThemeSong) Lyrics Singlish
Punchi vathe ranchu gahena heena mal soya
Samanala tatu sala semin hita igila giya
Horen horen adi thiya thiya hadavathak pura
(Ilandariyo sellam karanavada oya...//)
Hinasennepa ohoma hitama petaluna
Nupurudu nodanuna suvandak hite navathuna
Mathaketa ena hema mohotema husma hiravuna
(Mata man gena amathak vunu davas vadi vuna...//)
Punchi vathe ranchu gahena....
Hita ridavana katha gotha kiyanata epa
Mage kandulu mata vadi na sibinata epa
Ahasin tharu kada veteyi hitannata epa
(Oya sandak e ahasin vetennata epa...//)
Punchi vathe ranchu gahena....ඉලන්දාරියෝ ගී පද
පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් හිත ඉඟිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
(ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...//)
හිනාසෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා
(මට මං ගැන අමතක වුනු දවස් වැඩි වුනා...//)
පුංචි වතේ රංචු ගැහෙන....
හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා
(ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...//)
පුංචි වතේ රංචු ගැහෙන....Performances of Ilandariyo ( Anuththara New ThemeSong)
Cover versions, live performances, and reality-show contestant performances of “Ilandariyo ( Anuththara New ThemeSong)” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ilandariyo ( Anuththara New ThemeSong) LyricsIlandariyo ( Anuththara New ThemeSong) Lyrics Englishඉලන්දාරියෝඉලන්දාරියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha LyricsThilina Ruhunage ComposerSaman Edirimuni Lyricist


