Ma Dama (pabalu paalama theme song)

Song Details: Singer & Composer Information
Ma Dama (pabalu paalama theme song) Lyrics in Sinhala (මා දමා ඔබ ගිය දා ගී පද) and English by Gayani Madhusha and Sanka Dineth. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ma Dama (pabalu paalama theme song)
👁️ VIEWS
3

Ma Dama (pabalu paalama theme song) Lyrics

ma dama oba giya da patan tama nae mata nindak 
oba dama ma ada patan jeevithe maha nindak 
heenan avith tamat hidi langin indan nindath bindi 
heenan avith tamat hidi numba pamani mage jeevithe...

dawasak numba ayeth hasarali gena avoth 
kandulali pisa daesin hinahenata ayeth 
ma mage ginnan midi lagata avith issara wage...//

dawasak numba ayeth hasarali gena navoth 
kandulali piri daesin valapenata ayeth 
ma mage ginnan dawi gini uhulami hemada ithin 
ma mage nindema hidi avadi novemi kisida ithin...

ma dama oba giya da...

මා දමා ඔබ ගිය දා ගී පද

මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක් 
ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහ නින්දක් 
හීනෙන් ඇවිත් තාමත් හිඳී ලඟින් ඉඳන් නින්දත් බිඳී
හීනෙන් ඇවිත් තාමත් හිඳී නුඹම පමණි මගේ ජීවිතේ...

දවසක නුඹ ආයෙත් හසරැලි ගෙන ආවොත්
කඳුලැලි පිස දෑසින් හිනැහෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් මිදී ලගට ඇවිත් ඉස්සර වගේ...//

දවසක නුඹ ආයෙත් හසරැලි ගෙන නාවොත්
කඳුලැලි පිරි දෑසින් වැලපෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් දැවී ගිනි උහුලමි හැමදා ඉතින්
මා මගේ නින්දේම හිඳී අවදි නොවෙමි කිසිදා ඉතින්...

මා දමා ඔබ ගිය දා...

Frequently Asked Questions

Who sang Ma Dama (pabalu paalama theme song)?

Gayani Madhusha performed Ma Dama (pabalu paalama theme song). Gayani Madhusha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ma Dama (pabalu paalama theme song) complete lyrics?

You can find the complete Ma Dama (pabalu paalama theme song) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ma Dama (pabalu paalama theme song)?

Ma Dama (pabalu paalama theme song) has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මා දමා ඔබ ගිය දා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මා දමා ඔබ ගිය දා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ma Dama (pabalu paalama theme song) LyricsMa Dama (pabalu paalama theme song) Song LyricsMa Dama (pabalu paalama theme song) Lyrics Englishමා දමා ඔබ ගිය දා Lyricsමා දමා ඔබ ගිය දා ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha LyricsMadhusha Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ma Dama (pabalu paalama theme song)" or discuss the lyrics with other music lovers.

Loading comments...