Anantha Sansare Lyrics
“Anantha sansare mage dathe numba bandila” (අනන්ත සංසාරේ මගේ දෑතේ නුඹ බැඳීලා), Anantha Sansare (අනන්ත සංසාරේ) lyrics: a Sinhala love song sung by Gayani Madhusha and Sanka Dineth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනන්ත සංසාරේ ගී පද.
| SONG | Anantha Sansare |
|---|---|
| SINGER | Gayani Madhusha, Sanka Dineth |
| CATEGORY | Love Songs |
| VIEWS | 107 |
| UPDATED |
Anantha Sansare Lyrics Singlish
Anantha sansare mage dathe numba bandila
Gewaa aa maga amathak veela
Hada pura adaren turulu vee rakaganin//
Mala mitai nelu sihinen
Nuba mage jeevithe...
Maa neth vile pipi kusuman lese
Vihinda suwada dane dasathe
Raa thun yaame hadawatha haa vele
Paalu makanu mena perase
Mala mitai nelu sihinen
Nuba mage jeevithe...
Wasanta mal gomuwe mada pawan samaga welila
Pipi hinahamu ron kemi tawara
Neth vida tharu lesin deeli dili awadiwen//
Mala mitai nelu sihinen
Nuba mage jeevithe...///අනන්ත සංසාරේ ගී පද
අනන්ත සංසාරේ මගේ දෑතේ නුඹ බැඳීලා
ගෙවා ආ මග අමතක වීලා
හද පුරා ආදරෙන් තුරුළු වී රැකගනිම්//
මල මිටයි නෙලූ සිහිනෙන්
නුඹ මගේ ජීවිතේ...
මා නෙත් විලේ පිපි කුසුමන් ලෙසේ
විහිඳා සුවඳ දනේ දසතේ
රෑ තුන් යාමේ හදවත හා වෙලී
පාළු මකණු මෙන පෙරසේ
මල මිටයි නෙලූ සිහිනෙන්
නුඹ මගේ ජීවිතේ...
වසන්ත මල් ගොමුවේ මද පවන් සමග වෙලිලා
පිපි හිනැහෙමු රොන් කෙමි තවරා
නෙත් විදා තරු ලෙසින් දීලි දිලී අවදිවෙන්//
මල මිටයි නෙලූ සිහිනෙන්
නුඹ මගේ ජීවිතේ...///Performances of Anantha Sansare
Cover versions, live performances, and reality-show contestant performances of “Anantha Sansare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Anantha Sansare LyricsAnantha Sansare Lyrics Englishඅනන්ත සංසාරේඅනන්ත සංසාරේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha Lyrics
