Dikkasada Pembari Lyrics by Gayani Madhusha
Dikkasada Pembari (දික්කසාද පෙම්බරී) is a Sinhala song sung by Gayani Madhusha. This page presents the Dikkasada Pembari lyrics in Sinhala script (දික්කසාද පෙම්බරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dikkasada Pembari |
|---|---|
| SINGER | Gayani Madhusha |
| VIEWS | 16 |
| UPDATED |
Dikkasada Pembari Lyrics
Pusumba nethanga themuna
Bora pata aes angin beri
Wetena me kandulu peli
Gala basina dukina
Avanaduwa thaniwa vindawana
Dikkasada pembareeda man //
Raa thisse mal heena
Ahidin na giyaen nae
Awith pembara sulan
Ron aran giyaeth nae
Sitha thalana pelana pembaraana
Hithawathana kiyan na
Mata kiyaaden na
Pusumba nethanga ....
Maha dukak daeni daeni
Niruththara raya pura
Handuwemi welapum aesi
Sondura numba handanawada kiya
Oba ahewue nae
Samasune langin hidan
Mata kiyaaden na
Pusumba nethanga ....දික්කසාද පෙම්බරී ගී පද
පුසුඹ නෙතඟ තෙමුනා
බොර පාට ඇස් අඟින් බේරි
වැටෙන මේ කඳුළු පේළි
ගලා බසින දුකිනා
අවනඩුව තනිව විඳවනා
දික්කසාද පෙම්බරීද මං //
රෑ තිස්සේ මල් හීන
ඇහිදින්න ගියෙන් නෑ
ඇවිත් පෙම්බර සුළං
රොන් අරන් ගියෙත් නෑ
සිත තලන පෙලන පෙම්බරාන
හිතවතාන කියන්න
මට කියාදෙන්න
පුසුඹ නෙතඟ ....
මහ දුකක් දැනී දැනී
නිරුත්තර රැය පුරා
හැඬුවෙමි වැලපුම් ඇසී
සොඳුර නුඹ හඬනවාද කියා
ඔබ ඇහුවේ නෑ
සමසුනේ ලඟින් හිදන්
මට කියාදෙන්න
පුසුඹ නෙතඟ ....Performances of Dikkasada Pembari
Cover versions, live performances, and reality-show contestant performances of “Dikkasada Pembari” on YouTube.
Cover Versions · 12
▶CoverDikkasada Pembari(දික්කසාද පෙම්බරී) - Gayani Madusha | Official Music Audio | M EntertainmentsM Entertainments
▶CoverDikkasada Pembari - Gayani Madusha... දික්කසාද පෙම්බරී - ගයනි මධූෂාMathakayen Bindak - මතකයෙන් බිඳක්
▶CoverDikkasada Pembari | Gayani Madhusha | 7 NOTES | Siyatha TV | 01 - 01 - 2022Siyatha TV - Tharu Piri Re
▶Coverදික්කසාද පෙම්බරී ද මං - Gayani Madhusha / Sara Sande Sina Sele / රැය සනසන මිහිරි ගී 03RS Choice
▶CoverDikkasada pembari | Gayani madusha | Sunshine | දික්කසාද පෙම්බරී | ගයනි මධූෂා | සන්ෂයින් | sirasa Tvsupun perera
▶Cover12 - Dikkasada Pembari by Gayani Madhusha with Wayo in Moratuwa [Sirasa Super Bash 2013 - 31st]Musical Lanka
▶Coverදික්කසාද පෙම්බරී | Dinesh Amila FernandoAngels Band & Production
▶Coverදික්කසාද පෙම්බරී | Dinesh Amila | Dikkasada PembariAngels Band & Production
▶CoverDikkasada Pembari - Jayani Perera (දික්කසාද පෙම්බරී - ජයනි පෙරේරා)Sithula Radio
▶Coverදික්කසාද පෙම්බරී | Dikkasadha pembariSathisha Bhatt Official
▶Coverdikkasada pembarida man ( දික්කසාද පෙම්බරීද මන්) by shalu# sinhala song #shalu songs
▶CoverDikkasada pembariZeeniya Thashira
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dikkasada Pembari LyricsDikkasada Pembari Lyrics Englishදික්කසාද පෙම්බරීදික්කසාද පෙම්බරී ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha Lyrics