Duka Daraganna Hitha Haiya Une Lyrics
“Duka daraganna hitha hayiya wune” (දුක දරාගන්න හිත හයිය වුණේ), Duka Daraganna Hitha Haiya Une (දුක දරාගන්න හිත හයිය වුණේ) lyrics: a Sinhala heartbreak song sung by Gayani Madhusha, with words by Sandun Perera and music by Shenuka H Peiris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක දරාගන්න හිත හයිය වුණේ ගී පද.
| SONG | Duka Daraganna Hitha Haiya Une |
|---|---|
| SINGER | Gayani Madhusha |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Shenuka H Peiris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Duka Daraganna Hitha Haiya Une Lyrics Singlish
Duka daraganna hitha hayiya wune
Oba kiyadunna pema hindamane
Mata hinawenna pina thama nowe
Pudumayak wagei hera giyapu dine
Kawadada danune mawa pita keneku se hithala
Hemadama waradiyi kiwa ma waradi na karala
Ma waradi na karala
Mage keruwa duka nam aaye obe wennepa
Mata thibunu hemade wagema oba wu nisa
Kawadada danune mawa pita keneku se hithala
Hemadama waradiyi kiwa ma waradi na karala
Ma waradi na karala
Divi deweni keruwath mage nolabena nisa
Hapi hapi handa oba matthe hitha senasuwa
Kawadada danune mawa pita keneku se hithala
Hemadama waradiyi kiwa ma waradi na karala
Ma waradi na karala
Duka daraganna ....දුක දරාගන්න හිත හයිය වුණේ ගී පද
දුක දරාගන්න හිත හයිය වුණේ
ඔබ කියාදුන්න පෙම හින්දමනේ
මට හිනාවෙන්න පින තාම නොවේ
පුදුමයක් වගෙයි හැර ගියපු දිනේ
කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා
හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා
මා වැරදි නෑ කරලා
මගේ කෙරුව දුක නම් ආයේ ඔබේ වෙන්නෙපා
මට තිබුණු හැමදේ වගේම ඔබ වූ නිසා
කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා
හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා
මා වැරදි නෑ කරලා
දිවි දෙවැනි කෙරුවත් මාගේ නොලැබෙන නිසා
හැපි හැපී හඬා ඔබ මත්තේ හිත සැනසුවා
කවදාද දැනුනේ මාව පිට කෙනෙකු සේ හිතලා
හැමදාම වැරදියි කීව මා වැරදි නෑ කරලා
මා වැරදි නෑ කරලා
දුක දරාගන්න .... Related Songs and Tags
Duka Daraganna Hitha Haiya Une LyricsDuka Daraganna Hitha Haiya Une Lyrics Englishදුක දරාගන්න හිත හයිය වුණේදුක දරාගන්න හිත හයිය වුණේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha LyricsShenuka H Peiris ComposerSandun Perera Lyricist