Oba Lagin Inna Bane LyricsbyGayani Madhusha
Oba Lagin Inna Bane Lyrics in Sinhala (ඔබ ලඟින් ඉන්න බැහැනේ ගී පද) and English by Gayani Madhusha. This page includes the Sinhala lyrics and English transliteration. Oba Lagin Inna Bane is a Sinhala song performed by Gayani Madhusha. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Oba Lagin Inna Bane |
|---|---|
| SINGER | Gayani Madhusha |
| VIEWS | 43 |
| UPDATED |
Oba Lagin Inna Bane Lyrics
Oba langin inna bahane
Aya oba langama nisa..
Oba durin inna hama mohotaka
Duka uruma vela..
Mage adare oyaane - eya dannawane oya
Oba langinma innata mata varam natiwela...
Oba nodaka inna bahane..
Tanikamen ma velenne..
Oba nodaka inna hama mohotaka
Kadulu pirenava...//
Sita obata deela maage - turule radenna one
Hamadama ehema innata mama perum puranava...
Oba langin inna bahane...
Mata kawuruwatma nahane..
Oba vitaramai ne inne..
Oba nolabena bava danagena
Adare karanava...//
Mage lovama maage obane
Mama nemeyi obage loke
Mage husma yanatura oba hata adarene ma..
Oba langin inna bahane...ඔබ ලඟින් ඉන්න බැහැනේ ගී පද
ඔබ ලඟින් ඉන්න බැහැනේ
ඇය ඔබ ලඟම නිසා..
ඔබ දුරින් ඉන්න හැම මොහොතක
දුක උරුම වෙලා..
මගෙ ආදරේ ඔයානේ - එය දන්නවනේ ඔයා
ඔබ ලඟින්ම ඉන්නට මට වරම් නැතිවෙලා...
ඔබ නොදැක ඉන්න බැහැනේ..
තනිකමෙන් මා වෙලෙන්නේ..
ඔබ නොදැක ඉන්න හැම මොහොතක
කදුළු පිරෙනවා...//
සිත ඔබට දීලා මාගේ - තුරුලේ රැදෙන්න ඕනේ
හැමදාම එහෙම ඉන්නට මම පෙරුම් පුරනවා...
ඔබ ලඟින් ඉන්න බැහැනේ...
මට කවුරුවත්ම නැහැනේ..
ඔබ විතරමයිනෙ ඉන්නේ..
ඔබ නොලැබෙන බව දැනගෙන
ආදරේ කරනවා...//
මගෙ ලොවම මාගේ ඔබනේ
මම නෙමෙයි ඔබගෙ ලෝකෙ
මගෙ හුස්ම යනතුරා ඔබ හට ආදරේනෙ මා..
ඔබ ලඟින් ඉන්න බැහැනේ...Related Songs and Tags
Oba Lagin Inna Bane LyricsOba Lagin Inna Bane Lyrics Englishඔබ ලඟින් ඉන්න බැහැනේඔබ ලඟින් ඉන්න බැහැනේ ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha Lyrics