Ma Dama Oba Giya Da Patan Lyrics by Gayani Madhusha
Ma Dama Oba Giya Da Patan (මා දමා ඔබ ගිය දා පටන්) is a Sinhala song sung by Gayani Madhusha. This page presents the Ma Dama Oba Giya Da Patan lyrics in Sinhala script (මා දමා ඔබ ගිය දා පටන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Dama Oba Giya Da Patan |
|---|---|
| SINGER | Gayani Madhusha |
| VIEWS | 16 |
| UPDATED |
Ma Dama Oba Giya Da Patan Lyrics
Ma dama oba giya da patan tama nae mata nindak
Oba dama ma ada patan jeevithe maha nindak
Heenen avith tamat hidi
Lagin indan nindath bindi
Heenen avith tamat hidi
Numbama pamani mage jeevithe
Dawasak numba ayeth
Hasarali gena avoth
Kandulali pisa daesin
Hinahenata ayeth
Ma mage ginnan midi
Lagata avith issara wage
Dawasak numba ayeth
Hasarali gena navoth
Kandulali piri daesin
Valapenata ayeth
Ma mage ginnan dawi
Gini uhulami hemada ithin
Ma mage nindema hidi
Avadi novemi kisida ithin
Ma dama oba giya da........මා දමා ඔබ ගිය දා පටන් ගී පද
මා දමා ඔබ ගිය දා පටන් තාම නෑ මට නින්දක්
ඔබ දමා මා ආදා පටන් ජීවිතේ මහා නින්දක්
හීනෙන් ඇවිත් තාමත් හිඳී
ලඟින් ඉඳන් නින්දත් බිඳී
හීනෙන් ඇවිත් තාමත් හිඳී
නුඹම පමණි මගේ ජීවිතේ
දවසක නුඹ අයෙත්
හසරැලි ගෙන ආවොත්
කඳුලැලි පිස දෑසින්
හිනැහෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් මිදී
ලගට ඇවිත් ඉස්සර වගේ
දවසක නුඹ ආයෙත්
හසරැලි ගෙන නාවොත්
කඳුලැලි පිරි දෑසින්
වැලපෙන්නට ආයෙත්
මා මගේ ගින්නෙන් දැවී
ගිනි උහුලමි හැමදා ඉතින්
මා මගේ නින්දේම හිඳී
අවදි නොවෙමි කිසිදා ඉතින්
මා දමා ඔබ ගිය දා........
Related Songs and Tags
Ma Dama Oba Giya Da Patan LyricsMa Dama Oba Giya Da Patan Lyrics Englishමා දමා ඔබ ගිය දා පටන්මා දමා ඔබ ගිය දා පටන් ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha Lyrics