Sitha Bindunu Da Lyrics by Gayani Madhusha
Sitha Bindunu Da (සිත බිඳුණු දා) is a Sinhala song sung by Gayani Madhusha. This page presents the Sitha Bindunu Da lyrics in Sinhala script (සිත බිඳුණු දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sitha Bindunu Da |
|---|---|
| SINGER | Gayani Madhusha |
| VIEWS | 18 |
| UPDATED |
Sitha Bindunu Da Lyrics
Sitha bindunu da tharu kada vetuna
Mama ikigasa handuwa oba danne ne
Kumudiniya pethi lihee bolanda mage sitha ridee
Kandulu keti gasuna oba dannae oba danne ne
Sulagathath duka hithi //
Malak langa nevathi
Mal renuven renuvama imba
Oba danne ne ///
Sitha bindunu da tharu kada vetuna
Mama ikigasa handuwa oba danne ne
Aluth bambaridu radi //
Thurulu vee sitiya
Mal renuven renuvama imba
Oba danne ne ///
Sitha bindunu da ....සිත බිඳුණු දා ගී පද
සිත බිඳුණු දා තරු කඩා වැටුනා
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ
කුමුදිනිය පෙති ලිහී බොලඳ මගේ සිත රිදී
කඳුළු කැටි ගැසුනා ඔබ දන්නෑ ඔබ දන්නෙ නෑ
සුලඟටත් දුක හිතී //
මලක් ලඟ නැවතී
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නෙ නෑ ///
සිත බිඳුණු දා තරු කඩා වැටුනා
මම ඉකිගසා හැඬුවා ඔබ දන්නෙ නෑ
අළුත් බඹරිදු රැදී //
තුරුළු වී සිටියා
මල් රේණුවෙන් රේණුවම ඉම්බා
ඔබ දන්නෙ නෑ ///
සිත බිඳුණු දා ....Performances of Sitha Bindunu Da
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Bindunu Da” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Bindunu Da LyricsSitha Bindunu Da Lyrics Englishසිත බිඳුණු දාසිත බිඳුණු දා ගීතයේ පද පෙළLyrics With TransliterationGayani Madhusha SongsGayani Madhusha LyricsMadhusha Lyrics

